

සුබ උදෑසනක් වේවා !! ආතතියෙන් ප්රකෘති තත්ත්වෙට
බොංගෝ එක පත්තටෙට දැම්ම කෝල් 4ක් විතරයි තාම ..අනේ මන්ද වාහන ගන්නේ නැද්ද මන්ද මිනිස්සු![]()

කෝ කෝ දාපන් බලන්න බොංගෝවේ අළුත් ෆොටෝස්......සයිඩ් කණ්ණාඩියත් සමගින්.....
![]()


ඔවු බන් සල්ලි නැති එක තමයි ප්රශ්නේ ..ඔන්න ලබ්බ නම් තුන්වැනි ගොඩේ ලු![]()

උඹට දැන්ද MC එක මතක් උනේ ? 
ආතතිය බන් ..![]()
යකෝ අපි මෙච්චර වැටිලා ඉඳලත් මේකට ආවා..
උඹලට ෆෝන් එකකට උත්තර දෙන්නත් බෑ 
හරි හරි අවුලක් නෑ උඹ වෙන යට නම් කථා කරලා තිබ්බනේ 

පලයන් බන් මගෙන් කුණුහබ්බ නොහායකෝ අපි මෙච්චර වැටිලා ඉඳලත් මේකට ආවා..
උඹලට ෆෝන් එකකට උත්තර දෙන්නත් බෑ
හරි හරි අවුලක් නෑ උඹ වෙන යට නම් කථා කරලා තිබ්බනේ
![]()
කවදද බන් කතා කලේ ??කවදද බන් කතා කලේ ??
මම දැක්කනම් අනිවා ගන්නවා ...


බොන්ගොව සදාකල් ඔබ මගේ ද මන්දා !
ජබොක්......
ආතතිය බන් ..![]()
මොකද කේස් එක....??