පොඩ්ඩක් හිටපන්කෝ මූ මොකාටද එන්නේ කියල බලන්න![]()
හරි බලමුකෝ එහෙනම්..... කාලෙකින් ආතල් එකක් දෙන්න එකෙක් ආවෙත් නෑ නේ මේ පැත්තේ....... 
ආහ්....
කොකස්ටුවණි........
කෝමෙයි..............

අර උඩ වලවේ අලි බඩගිනි උනාම පාර අයිනේ ගහලා තියන වැට ගාවට එනවා වගේ තමයි මුත්..![]()
දෙමටගොඩින් ඈලේ...... 
එහෙමත් හිතිලා තියෙන්නේ![]()
පිස්සුද යකෝ..... ඉදලා ඉදලා සැපට යන්න ගත්තා විතරයි නේද උඹ...... 
එකතුවෙලා ලනු ගිලින්න ?? උඹ අර හිල්ටන් එකේ ගෑනු මාරු කරගන්න ත්රෙඩ් එක කියලවලා නේද මේ ඇවිත් ඉන්නේ ?අන්කල්ලා ටික ඔහොමම ඉන්න.ඊලග අවුරුද්දෙ මමත් එනවා.එකතුවෙලා ලනුව ගිලිමු....![]()
අන්කල්ලා ටික ඔහොමම ඉන්න.ඊලග අවුරුද්දෙ මමත් එනවා.එකතුවෙලා ලනුව ගිලිමු....![]()
අංකල්ලා කොහෙද ටුට්ටෝ මෙහේ.... මේකේ ඉන්නේ එල කොල්ලෝ......
ආ තෝත් කරත්තේ බැදපන් එහෙනම්...... 
අන්කල්ලා ටික ඔහොමම ඉන්න.ඊලග අවුරුද්දෙ මමත් එනවා.එකතුවෙලා ලනුව ගිලිමු....![]()


සුභ පැතුම් මචං.....
උඹ දැන් එහෙනම් වගකීම් වැඩි අංග සම්පූර්ණ පිරිමියෙක්...![]()
සුබපැතුම් ලොක්කා![]()
උණුසුම් සුභපැතුම්!!
උබට හදවතින්ම සුභපැතුම් සහෝදරයා..... ඉතා වාසනාවන්ත අනාගතයක් පැටික්කිට.....දෙදෙනාටම තෙරුවන් සරණයි
සුබපැතුම් මරිසියෝ !!![]()



මර්සියෝ, උඹේ අම්මලා, නැන්දලා,ආච්චිලා තැම්බුම්හොදි එහෙම ගෙනාවොත් වයිෆ්ට දෙන්න, පොවන්න එහෙම එපා!!
කිරි එරෙන්න කියලා ඕක දෙන්නේ හැබැයි අම්බානට බඩ වේලනවා. දැන් මැහුම් එහෙම දාල තියන වෙලාවේ බඩ වේලිලා තිබ්බාම වයිෆ්ට මැරෙන්න හිතෙයි..



මරිසියාට සුබ පැතුම්................
කෙළි පැට්ටිව ඉස්සෙල්ල ම අතට ගත්තාම උඹ දැනුන දේ පොඩිඩක් මෙතන දාපං...........





සිරාවටම........ එව්වා හොඳ අපේ මරිසියාට......... ඩ්රයි සීසන් කාලේ හොඳ ශක්තිජනක පාන එහෙම ඔනවෙයිනේ මූට........![]()
