EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් හිටපන්කෝ මූ මොකාටද එන්නේ කියල බලන්න :D

    :oo: හරි බලමුකෝ එහෙනම්..... කාලෙකින් ආතල් එකක් දෙන්න එකෙක් ආවෙත් නෑ නේ මේ පැත්තේ....... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්....
    කොකස්ටුවණි........
    කෝමෙයි..............

    මෙහ්හ් ඒක නෙවෙයි.......... පොඩ්ඩා ඉස්කෝලේ සිලෙක්ට් වීමේ ප්‍රීතියට දාමුද bbq එකක්....... හැබැයි කවියාගේ ග්‍රිල් එකේ.......... අන්න ඌ අලුතෙන් bbq ග්‍රිල් එකක් අරන්ලු....... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්කල්ලා ටික ඔහොමම ඉන්න.ඊලග අවුරුද්දෙ මමත් එනවා.එකතුවෙලා ලනුව ගිලිමු.... :D
    එකතුවෙලා ලනු ගිලින්න ?? උඹ අර හිල්ටන් එකේ ගෑනු මාරු කරගන්න ත්‍රෙඩ් එක කියලවලා නේද මේ ඇවිත් ඉන්නේ ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්කල්ලා ටික ඔහොමම ඉන්න.ඊලග අවුරුද්දෙ මමත් එනවා.එකතුවෙලා ලනුව ගිලිමු.... :D

    :frown: අංකල්ලා කොහෙද ටුට්ටෝ මෙහේ.... මේකේ ඉන්නේ එල කොල්ලෝ...... :yes: ආ තෝත් කරත්තේ බැදපන් එහෙනම්...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්කල්ලා ටික ඔහොමම ඉන්න.ඊලග අවුරුද්දෙ මමත් එනවා.එකතුවෙලා ලනුව ගිලිමු.... :D

    හාකෝ එහෙනම්.......... මතක ඇතුව වරෙන් ලබක අවුරුද්දේ........ අපි බලාගෙන ඉන්නවා......... :P:rofl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සුභ පැතුම් මචං..... :)

    උඹ දැන් එහෙනම් වගකීම් වැඩි අංග සම්පූර්ණ පිරිමියෙක්... :cool:

    සුබපැතුම් ලොක්කා :cool:

    උණුසුම් සුභපැතුම්!!

    උබට හදවතින්ම සුභපැතුම් සහෝදරයා..... ඉතා වාසනාවන්ත අනාගතයක් පැටික්කිට.....දෙදෙනාටම තෙරුවන් සරණයි

    සුබපැතුම් මරිසියෝ !! :D


    11.gif

    11.gif

    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මර්සියෝ, උඹේ අම්මලා, නැන්දලා,ආච්චිලා තැම්බුම්හොදි එහෙම ගෙනාවොත් වයිෆ්ට දෙන්න, පොවන්න එහෙම එපා!!
    කිරි එරෙන්න කියලා ඕක දෙන්නේ හැබැයි අම්බානට බඩ වේලනවා. දැන් මැහුම් එහෙම දාල තියන වෙලාවේ බඩ වේලිලා තිබ්බාම වයිෆ්ට මැරෙන්න හිතෙයි..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව


    අලුතින් පිය පදවි ලබපු අපේ මරිසියාට හදපිරි සුභ පැතුම් මගෙනුත්, මගේ නෝනාගෙනුත් & අපේ පුංචි බෝම්බෙනුත්........ :):):)

    බොට විතරක් නෙවෙයි උඹේ ඔය පුංචි පවුලටම ඉතා වාසනාවන්ත අනාගතයක් ලැබේවා කියලා පතනවා........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    father-request-baby-cute-31000.jpg


    මරිසියාට සුබ පැතුම්................

    කෙළි පැට්ටිව ඉස්සෙල්ල ම අතට ගත්තාම උඹ දැනුන දේ පොඩිඩක් මෙතන දාපං...........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මර්සියෝ, උඹේ අම්මලා, නැන්දලා,ආච්චිලා තැම්බුම්හොදි එහෙම ගෙනාවොත් වයිෆ්ට දෙන්න, පොවන්න එහෙම එපා!!
    කිරි එරෙන්න කියලා ඕක දෙන්නේ හැබැයි අම්බානට බඩ වේලනවා. දැන් මැහුම් එහෙම දාල තියන වෙලාවේ බඩ වේලිලා තිබ්බාම වයිෆ්ට මැරෙන්න හිතෙයි..

    සිරාවටම........ එව්වා හොඳ අපේ මරිසියාට......... ඩ්‍රයි සීසන් කාලේ හොඳ ශක්තිජනක පාන එහෙම ඔනවෙයිනේ මූට........ :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම........ එව්වා හොඳ අපේ මරිසියාට......... ඩ්‍රයි සීසන් කාලේ හොඳ ශක්තිජනක පාන එහෙම ඔනවෙයිනේ මූට........ :lol::lol::lol:
    :confused: :confused:
     
    Status
    Not open for further replies.