EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ලැපට දෙන වදේ දැක්කම පේනවා මොකද HP වලට අකමැති කියලා..
    HP උන් ලැප් හදන්නේ සර්පිනා ගහන්න නෙමෙයිනේ .. :lol:

    :shocked: ලැපක් උනහම, එහෙම වැඩ ගන්න පුලුවන් වෙන්න ඕනා.... ඒ නිසා තමා ටොෂිබා රොක්ස් කියන්නේ...... :D :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා වගේමයි ඌ බලන ෆිල්ම්ස් ටිකත් එකක් ගේනවා නින්ද යන්න ඔන්න මෙන්න තියල ඇහැරුනේ :eek:

    :frown: හිර ගේ කැඩිල්ල බලාපිය.... මුල කම්මැලි.... ඊට පස්සේ ඉතින් ලොවෙත් නෑ..... ඔතන සිංහල සබ් එකයි, ඉංග්‍රීසි සබ් එකයි දෙකම ඈති.... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: දැන් මූ අපේ ඈම් ඈලුයි, අලියයි බැදලද කියලා ඈහුවොත් එහෙම.....?? :rolleyes:
    දර්ශනයා කොහොමත් බින්න බහලාද කොහෙදනේ ඉන්නේ.. එලියට බහින්නේ නෑනේ..
    අලි කොහොමත් බදින්නේ නෑනේ බං. ඔය රංචු තියං ඉන්න එකනේ කරන්නේ.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ඔන්න මුල්ලේරියාවේ එකක් තියෙනවයි කියන්නේ...... :P
    බලන්න ගියොත් නං උඹටත් මුල්ලෙරියාවේම ඉන්න වෙයි :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලන්න ගියොත් නං උඹටත් මුල්ලෙරියාවේම ඉන්න වෙයි :D
    අද වනවිට ලංකාවේ ඔන්ලයින් සෙල් දාලා තියෙන අන්තිම මැනුවල් මාර්ච් එක කොසො......:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද වනවිට ලංකාවේ ඔන්ලයින් සෙල් දාලා තියෙන අන්තිම මැනුවල් මාර්ච් එක කොසො......:rolleyes:
    kandy vala anthimata balapu ekaath kavuruhari ussalada, aparade.....:baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    bana ahanavada, nathnam bana thalanavada.....:eek::eek:
    meh, angoda march ekak thiyenava, poddak balanna barida.....:rolleyes::P
    අර අම්මා ගැන කියන කවි බණ ඒක අහන්න දුන්නා අම්මට..ඒ ගමන් මමත් ඇහුවා..:yes::yes:
    අංගොඩ කොහෙද තියෙන්නේ..:rolleyes: මම හිතන්නේ සංජියට ළඟයි...:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර අම්මා ගැන කියන කවි බණ ඒක අහන්න දුන්නා අම්මට..ඒ ගමන් මමත් ඇහුවා..:yes::yes:
    අංගොඩ කොහෙද තියෙන්නේ..:rolleyes: මම හිතන්නේ සංජියට ළඟයි...:yes:
    sanjiyayi yurayi wikiyata car balanna yanne naha....:baffled:;):lol::lol:
     
    Status
    Not open for further replies.