යුරා වගේමයි ඌ බලන ෆිල්ම්ස් ටිකත් එකක් ගේනවා නින්ද යන්න ඔන්න මෙන්න තියල ඇහැරුනේ![]()

යුරා වගේමයි ඌ බලන ෆිල්ම්ස් ටිකත් එකක් ගේනවා නින්ද යන්න ඔන්න මෙන්න තියල ඇහැරුනේ![]()

ඌ ලැපට දෙන වදේ දැක්කම පේනවා මොකද HP වලට අකමැති කියලා..
HP උන් ලැප් හදන්නේ සර්පිනා ගහන්න නෙමෙයිනේ ..![]()
ලැපක් උනහම, එහෙම වැඩ ගන්න පුලුවන් වෙන්න ඕනා.... ඒ නිසා තමා ටොෂිබා රොක්ස් කියන්නේ......

යුරා වගේමයි ඌ බලන ෆිල්ම්ස් ටිකත් එකක් ගේනවා නින්ද යන්න ඔන්න මෙන්න තියල ඇහැරුනේ![]()
හිර ගේ කැඩිල්ල බලාපිය.... මුල කම්මැලි.... ඊට පස්සේ ඉතින් ලොවෙත් නෑ..... ඔතන සිංහල සබ් එකයි, ඉංග්රීසි සබ් එකයි දෙකම ඈති.... 
දුප් කිව්වේ..
බැන්දාට පස්සේ වර මේකට
දැන් මූ අපේ ඈම් ඈලුයි, අලියයි බැදලද කියලා ඈහුවොත් එහෙම.....?? 
දර්ශනයා කොහොමත් බින්න බහලාද කොහෙදනේ ඉන්නේ.. එලියට බහින්නේ නෑනේ..දැන් මූ අපේ ඈම් ඈලුයි, අලියයි බැදලද කියලා ඈහුවොත් එහෙම.....??
![]()

මුගේ තියන කොන්දේසි වලට හරියන කාර් තාම ජපනා හදලා නෑ බං..![]()
ඔන්න මුල්ලේරියාවේ එකක් තියෙනවයි කියන්නේ...... 
බලන්න ගියොත් නං උඹටත් මුල්ලෙරියාවේම ඉන්න වෙයිඔන්න මුල්ලේරියාවේ එකක් තියෙනවයි කියන්නේ......
![]()

අද වනවිට ලංකාවේ ඔන්ලයින් සෙල් දාලා තියෙන අන්තිම මැනුවල් මාර්ච් එක කොසො......බලන්න ගියොත් නං උඹටත් මුල්ලෙරියාවේම ඉන්න වෙයි![]()

kandy vala anthimata balapu ekaath kavuruhari ussalada, aparade.....අද වනවිට ලංකාවේ ඔන්ලයින් සෙල් දාලා තියෙන අන්තිම මැනුවල් මාර්ච් එක කොසො......![]()

සුබ උදෑසනක් වේවා....![]()
sana dekka kal![]()




bana ahanavada, nathnam bana thalanavada.....උදේම බණ අහනවා....![]()




එනවා බං..ඇවිල්ලා බලලා යනවා...sana dekka kal![]()

ඔෆිස් එකෙත් වැඩ වැඩි මේ දවස්වල..

අර අම්මා ගැන කියන කවි බණ ඒක අහන්න දුන්නා අම්මට..ඒ ගමන් මමත් ඇහුවා..bana ahanavada, nathnam bana thalanavada.....
meh, angoda march ekak thiyenava, poddak balanna barida.....![]()


මම හිතන්නේ සංජියට ළඟයි...
sanjiyayi yurayi wikiyata car balanna yanne naha....අර අම්මා ගැන කියන කවි බණ ඒක අහන්න දුන්නා අම්මට..ඒ ගමන් මමත් ඇහුවා..
අංගොඩ කොහෙද තියෙන්නේ..මම හිතන්නේ සංජියට ළඟයි...
![]()



