EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1. මාර්ච් විත් ලේඩි..... හුටා
    2. ඩොටේ මාර්ච් (කිඹුල්) හුටා , ඔනර්ස් 7ක් හින්දා
    3. කැස්බෑව මාර්ච් ගානට නොවටී හින්දා හුටා
    4. මාර්ච් මත්තරමුල්ල හුටා.....යුරාගේ ඉස්ටියන් විල් හිල නිසා
    5. ඩොටේ මාර්ච් බකමුණ - එක උ ඉස්ටිකර ගහලා මොඩිෆයි, & වලහක් කෙලලා හොස්පිටල් ආපු හින්දා
    6. ඩොටේ මාර්ච් අද - හුටා එන්ජින් නොම්බර්
    7. මාර්ච් අංගොඩ........??????????????? බ.ලා හෙට යයි - උබට ජය

    :oo: මම මේක දැක්කේ නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මප දැන් කාලේ අම්මලාගේ වැරදි ඔව්වා ගෑණු ළමයින්ව බබ්බු වගේ හදල කෑමක් උයා ගන්න බෑ ...හරියන්නේ නෑ කිඹුලා කිව්වා වගේ මුන් දෙන්නට උගන්නන්න ඕන ඉක්මනටම :angry:

    :dull::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැමටම (විශේෂයෙන් බ.ල.ට) පොල්‍ රොටි උදෑසනක් වේවා
    srilankan-roti.JPG
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා..... :) මොන පොල් රොටිද මේ වෙලාවේ.... තේකක් හදාගෙන බොනවා..... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි...........

    පෝය දවසේ ඉඳලා අද වෙනකන් මේ පැත්තවත් බලන්න ලැබුනේ නෑ........ :( සාරන්ශේ කියහල්ලා........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි...........

    පෝය දවසේ ඉඳලා අද වෙනකන් මේ පැත්තවත් බලන්න ලැබුනේ නෑ........ :( සාරන්ශේ කියහල්ලා........

    smart phone එකක් ගත්තෙ අහවල් එකකටද ? :P ඕකට ඩේටා පැකේජ් එකක් දාගෙන 365 දවසෙම එලකිරි වර.... :yes:;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    smart phone එකක් ගත්තෙ අහවල් එකකටද ? :P ඕකට ඩේටා පැකේජ් එකක් දාගෙන 365 දවසෙම එලකිරි වර.... :yes:;)

    ඔයා නම් කියයි කවියෝ....... මම මේ පාවිච්චි කරන්නේ ඔෆිස් එකෙන් දීලා තියෙන ලයින් එකක්...... ඉතින් ඕකෙන් වැඩිය නෙට් ගියොත් චාටර් වෙනවා...... :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔයා නම් කියයි කවියෝ....... මම මේ පාවිච්චි කරන්නේ ඔෆිස් එකෙන් දීලා තියෙන ලයින් එකක්...... ඉතින් ඕකෙන් වැඩිය නෙට් ගියොත් චාටර් වෙනවා...... :oo:

    ආ.. එහෙම සීන් එකක්ද... කවුද දන්නෙ... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එසේය....... නැතිනම් අවුලක් නෑ.........

    මෙහ්හ් අර එදා කිව්වා එකට කතා කරාද.......? :cool:

    ඒකා ආන්සර් කරේ නෑ... පස්සෙ බලනකොට ඇඩ් එක අයින් කරලා... පිස්සු යකෙක්... බලපු ඔක්කොම ඒවා 50 ගනන් තමයි... 40 ගනන් වලට තියෙන ඒවා මාස ගනන පාවිච්චි කරපුවා... හදිස්සියෙවත් වට්ටපු එකක් නම් ඉතිං චාටර්නේ.....
     
    Status
    Not open for further replies.