1. මාර්ච් විත් ලේඩි..... හුටා
2. ඩොටේ මාර්ච් (කිඹුල්) හුටා , ඔනර්ස් 7ක් හින්දා
3. කැස්බෑව මාර්ච් ගානට නොවටී හින්දා හුටා
4. මාර්ච් මත්තරමුල්ල හුටා.....යුරාගේ ඉස්ටියන් විල් හිල නිසා
5. ඩොටේ මාර්ච් බකමුණ - එක උ ඉස්ටිකර ගහලා මොඩිෆයි, & වලහක් කෙලලා හොස්පිටල් ආපු හින්දා
6. ඩොටේ මාර්ච් අද - හුටා එන්ජින් නොම්බර්
7. මාර්ච් අංගොඩ........??????????????? බ.ලා හෙට යයි - උබට ජය
මම මේක දැක්කේ නෑ...... 




තොට ගලේ පුච්චලද ඕනා....??
මොන පොල් රොටිද මේ වෙලාවේ.... තේකක් හදාගෙන බොනවා..... 
සාරන්ශේ කියහල්ලා........

