දිව පැටලුනා..
2. හොදයි වගේ නේ.. හෙසාරා කියලා කියයි පන්ති වල එහෙම යාලුවො![]()
ඇයි යකෝ පන්තියේ යාළුවො විතරද නම කියන්නේ...........

දිව පැටලුනා..
2. හොදයි වගේ නේ.. හෙසාරා කියලා කියයි පන්ති වල එහෙම යාලුවො![]()

මෙයත් හිටපු ගමන් මොන who***** කියවනවද මන්දා අප්පාකිණුෂ්කි (මේක නම් සැර වැඩි ද මන්දා. තේරුම යුධ සැට්ටයක් ලාගත් රණ ශූරිය කියන එක)

මොකෝ ඒ...![]()
names නැද්ද sounds like English ඔය අකුරු වලට කිබුලානනි
ඔය නම කියවන්න සකස්කඩ කියවලා ඉන්න වෙනවා...![]()
උඹලගේ ඇස් ඔච්චරටම අවුල්ද බෝල ? මූ දීලා තිබ්බ නම් වලින්මයි ඔය දෙක එකට දැම්මේ. අනික ලේසියෙන්ම කියන්න පුළුවන් නම් දෙකක්නේ.කොස්මාමා මොකක් හරි නෙට්වර්ක් එකක ඉදලා ආපු ගමං දුන්නා පට්ට නමක්. මං තුන් පාරක් කියවලා කියවා ගත්තෙ![]()
උඹ දීලා තිබ්බ නං වලින් එකට කියන්න පුළුවන් නම් දෙකක් බං. මට නං හිතෙන්නේ ගැලපෙනවා කියල.ගැලපෙනවද
සoතුලි හෙසරා රෙනෙස්මී ගමගේ![]()
mata nam සoතුලි හෙසාරාශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments
1.රෙනෙස්මී හෙසාරා
2.සoතුලි හෙසරා
3.චෙනායා රෙනෙස්මී
![]()


කිණුෂ්කි (මේක නම් සැර වැඩි ද මන්දා. තේරුම යුධ සැට්ටයක් ලාගත් රණ ශූරිය කියන එක)
යකෝ......
මූර්ධජ ණ යන්න......
ඔය සරන්යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
නෙද්දකිං වල් උලමා![]()


kosandpol;15824306 උඹ දීලා තිබ්බ නං වලින් එකට කියන්න පුළුවන් නම් දෙකක් බං. මට නං හිතෙන්නේ ගැලපෙනවා කියල.[/QUOTE said:Aluth nam accept karanawa![]()
අෆ්ෆටසිරි එහෙමද?උන් ලගට යන උන් දන්නවා උන්ට කියන නම්![]()
![]()


haffoi ow.den kelani palamata parawal 3kinma wahana enawane.උදේට ආශ්චර්ය පේනවා පෑලියගොඩ හරහා එනකොට
traffic![]()
බස්සගේ වයස මේකෙන්ම හිතාගතහැකි..![]()

mata nam සoතුලි හෙසාරා![]()

ඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක්![]()
