EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිණුෂ්කි (මේක නම් සැර වැඩි ද මන්දා. තේරුම යුධ සැට්ටයක් ලාගත් රණ ශූරිය කියන එක)
    මෙයත් හිටපු ගමන් මොන who***** කියවනවද මන්දා අප්පා :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11.gif


    names නැද්ද sounds like English ඔය අකුරු වලට කිබුලානනි
    මොකෝ ඒ...
    මෙහේ ඉන්න කල්පනාවක් නැද්ද..........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය නම කියවන්න සකස්කඩ කියවලා ඉන්න වෙනවා... :dull:

    කොස්මාමා මොකක් හරි නෙට්වර්ක් එකක ඉදලා ආපු ගමං දුන්නා පට්ට නමක්. මං තුන් පාරක් කියවලා කියවා ගත්තෙ :dull::D
    උඹලගේ ඇස් ඔච්චරටම අවුල්ද බෝල ? මූ දීලා තිබ්බ නම් වලින්මයි ඔය දෙක එකට දැම්මේ. අනික ලේසියෙන්ම කියන්න පුළුවන් නම් දෙකක්නේ.

    :love: ගැලපෙනවද
    උඹ දීලා තිබ්බ නං වලින් එකට කියන්න පුළුවන් නම් දෙකක් බං. මට නං හිතෙන්නේ ගැලපෙනවා කියල.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී


    :)
    mata nam සoතුලි හෙසාරා :cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ......:angry::angry::angry::angry::angry::angry::angry:
    මූර්ධජ ණ යන්න......
    ඔය සරන්‍යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
    නෙද්දකිං වල් උලමා:angry::angry::angry::angry::angry:

    අයියෝ සංකපාලයා ලිඳේ....... ගිලුනද පාවෙනවද මන්දා......... :P:P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    kosandpol;15824306 උඹ දීලා තිබ්බ නං වලින් එකට කියන්න පුළුවන් නම් දෙකක් බං. මට නං හිතෙන්නේ ගැලපෙනවා කියල.[/QUOTE said:
    Aluth nam accept karanawa :D
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදේට ආශ්චර්ය පේනවා පෑලියගොඩ හරහා එනකොට :growl::growl:

    traffic :dull:
    haffoi ow.den kelani palamata parawal 3kinma wahana enawane.
    traffic wedi nam mama nawaloka wataraumen inguru kade handiyata dala yanawa den.
    mama dekka negombo RD ekatai Kandy rd ekatai yanna highway eka nomile use karanna puluwan kiyala thiyenawa.
    http://www.hirunews.lk/sinhala/70412
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක් :D

    ඔව් ඔව් ඔය සසිනි කියන්නේ ආදී කාලේ නමක් තමා උඹලා වගේම...... :P
     
    Status
    Not open for further replies.