EK Married Club-8

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    විකියෝ උඹ ආඩම්බර වෙන්ඩ ඕන බලහන් අනාතයෝ ටික දැන් වෙන ත්‍රෙඩ් වලට යන්න කතා වෙන්නෙත් මැරීඩ් ක්ලබ් එකේ ඉඳන් ! :lol:

    හරිම ලොල් සහගතයි........
    ජුගුප්සාජනකයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පලයන් බං යන්න මගේ යකා අවුස්සගන්නේ නැතුව........ ඕක පතපන් අර යුරාට මෙච්චර කල් හිටපු එකේ ඇරියස් එක්කම හරියන්න කියලා.......... :angry:

    :frown: තොට පිස්සුද යකෝ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබලා රෙප් කැපුවා කියලා කිවුවෙ නැහැ නිකමට උබලට නාකි කියන්න ඔන නිසා රෙප් එක දාලා නාකින්ට රිදිලා කියලා දැම්මෙ :lol:

    :frown: මෙතන කොටවන්න බලාගෙන ඉන්න වල් ගල් මූසලයෝ ඉන්නවා...... ඔහොම රෙප් එකක් දීලා නම්, අනිවා එහෙම එකෙක් ගේ වැඩක් තමා.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝ ෆ්ක්ස් සේක් ටෝක් ඉන් එ ලැන්වේජ් වි ඕල් කැන් අන්ඩස්ස්ටෑන්ඩ් ඊසිලි යූ ෆකින් බාස්ටඩ්ස්! :growl:

    :shocked: මගේ බඩත් රිදෙන්න ගත්තා මේක දැකලා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෙපි මේ අක්‍රෝෂයෙන් පරිභව කෙරෙනුයේ මටත් වදනිසුරු මහා කිවිත්තා වන මලිත්තාටත් දැ?
    තෙල බානසුල්ලනි, හෙළ බසෙහි මෙ මනරම් බව කුඹලුන් විසින් තලන ඕඝයක් බදු හිස් හිස් ඇත්තවුන් වන් තෙපි කෙසේ නම් අවබෝධ කටයුතු ද?
    අදෝමැයි...තෙපි වන් මූක මණ්ඩුකයන් හට කවර නම් බස් රස ද?

    :oo: ලේලන්ඩ් නම් රසයෑ...... :yes::love:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගයාන්කුවෙට් කියලා ටික දෙනෙක් කියනවා :P එත් මැරිඩ් කල්බ් එකෙ පලවෙනි එකෙ හිටිය උන්ගෙන් කියක් නැද්ද කියලා බලපන් එතනින් එකෙක් මම:dull:

    :shocked: harima interesting :)

    Mozilla
    ms48mail
    DeNziL#
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා කුකුළණි..... :) ඊයේ තුන සෙට් වෙච්ච කුකුළා අත උස්සන්න බලන්න..... :D :love:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :oo: ලේලන්ඩ් නම් රසයෑ...... :yes::love:
    තා ගැන වදාරා මාගේ වටනා වදන් පිළිසකර බඳුන වෙත අපතේ යැවීමට තරම් නොවේ:no:
    තෙපි මේ අක්‍රෝෂයෙන් පරිභව කෙරෙනුයේ මටත් වදනිසුරු මහා කිවිත්තා වන මලිත්තාටත් දැ?
    තෙල බානසුල්ලනි, හෙළ බසෙහි මෙ මනරම් බව කුඹලුන් විසින් තලන ඕඝයක් බදු හිස් හිස් ඇත්තවුන් වන් තෙපි කෙසේ නම් අවබෝධ කටයුතු ද?
    අදෝමැයි...තෙපි වන් මූක මණ්ඩුකයන් හට කවර නම් බස් රස ද?
    කුඹලුන් තලන ඕඝයද මුන්ට වඩා වටනේය.මෙවන් සූකිරි බටිල්ලන් සම වනුයේ දියකර කටුමැටි ගෙබිම ආලේප කරන්නට ගන්නා ගොම වැරටි වලට මිස අන් කිසිවකට නොවේ.
    :angry:
     
    Status
    Not open for further replies.