විකියෝ උඹ ආඩම්බර වෙන්ඩ ඕන බලහන් අනාතයෝ ටික දැන් වෙන ත්‍රෙඩ් වලට යන්න කතා වෙන්නෙත් මැරීඩ් ක්ලබ් එකේ ඉඳන් !![]()
හරිම ලොල් සහගතයි........
ජුගුප්සාජනකයි
විකියෝ උඹ ආඩම්බර වෙන්ඩ ඕන බලහන් අනාතයෝ ටික දැන් වෙන ත්‍රෙඩ් වලට යන්න කතා වෙන්නෙත් මැරීඩ් ක්ලබ් එකේ ඉඳන් !![]()
මේ පලයන් බං යන්න මගේ යකා අවුස්සගන්නේ නැතුව........ ඕක පතපන් අර යුරාට මෙච්චර කල් හිටපු එකේ ඇරියස් එක්කම හරියන්න කියලා..........![]()
තොට පිස්සුද යකෝ..... 
හරි ගිහිං ද නොමැත.........![]()
මගුල..... ආන් අරහේ තුනත් සෙට් වෙලා.......

උබලා රෙප් කැපුවා කියලා කිවුවෙ නැහැ නිකමට උබලට නාකි කියන්න ඔන නිසා රෙප් එක දාලා නාකින්ට රිදිලා කියලා දැම්මෙ![]()
මෙතන කොටවන්න බලාගෙන ඉන්න වල් ගල් මූසලයෝ ඉන්නවා...... ඔහොම රෙප් එකක් දීලා නම්, අනිවා එහෙම එකෙක් ගේ වැඩක් තමා.... 
ඉංගිරිසි ඌරුවට නම්
ඔවිනි
කිෂාණි
ඔෂානි
හැබැයි තේරුම් නම් ඉතිං නෑ......
ක්‍රිෂාණි......

ෆෝ ෆ්ක්ස් සේක් ටෝක් ඉන් එ ලැන්වේජ් වි ඕල් කැන් අන්ඩස්ස්ටෑන්ඩ් ඊසිලි යූ ෆකින් බාස්ටඩ්ස්!![]()
මගේ බඩත් රිදෙන්න ගත්තා මේක දැකලා...... 
තෙපි මේ අක්‍රෝෂයෙන් පරිභව කෙරෙනුයේ මටත් වදනිසුරු මහා කිවිත්තා වන මලිත්තාටත් දැ?
තෙල බානසුල්ලනි, හෙළ බසෙහි මෙ මනරම් බව කුඹලුන් විසින් තලන ඕඝයක් බදු හිස් හිස් ඇත්තවුන් වන් තෙපි කෙසේ නම් අවබෝධ කටයුතු ද?
අදෝමැයි...තෙපි වන් මූක මණ්ඩුකයන් හට කවර නම් බස් රස ද?
ලේලන්ඩ් නම් රසයෑ...... 

ගයාන්කුවෙට් කියලා ටික දෙනෙක් කියනවාඑත් මැරිඩ් කල්බ් එකෙ පලවෙනි එකෙ හිටිය උන්ගෙන් කියක් නැද්ද කියලා බලපන් එතනින් එකෙක් මම
![]()
harima interesting 
සුභ උදෑසනක් වේවා කුකුළණි.....ඊයේ තුන සෙට් වෙච්ච කුකුළා අත උස්සන්න බලන්න.....
![]()
![]()
තා ගැන වදාරා මාගේ වටනා වදන් පිළිසකර බඳුන වෙත අපතේ යැවීමට තරම් නොවේලේලන්ඩ් නම් රසයෑ......
![]()

කුඹලුන් තලන ඕඝයද මුන්ට වඩා වටනේය.මෙවන් සූකිරි බටිල්ලන් සම වනුයේ දියකර කටුමැටි ගෙබිම ආලේප කරන්නට ගන්නා ගොම වැරටි වලට මිස අන් කිසිවකට නොවේ.තෙපි මේ අක්‍රෝෂයෙන් පරිභව කෙරෙනුයේ මටත් වදනිසුරු මහා කිවිත්තා වන මලිත්තාටත් දැ?
තෙල බානසුල්ලනි, හෙළ බසෙහි මෙ මනරම් බව කුඹලුන් විසින් තලන ඕඝයක් බදු හිස් හිස් ඇත්තවුන් වන් තෙපි කෙසේ නම් අවබෝධ කටයුතු ද?
අදෝමැයි...තෙපි වන් මූක මණ්ඩුකයන් හට කවර නම් බස් රස ද?

ආ පප්පි කොහොමද?
ඉන්නවද හැප්පි හැප්පි?
අද ක්ලාස් නිවාඩු
