EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපහට මුසා දොඩා, කිඹුලියත් සමගින් කුරුළු තොරන් ගැසීමට යන බව පෙනේ :P

    :rofl: ඔව් ඔව් ඕන් දැන්ලු ගෙදරට සම්ප්‍රාප්ත උනේ...... මෙහෙදි අපිට බීලා පාට් දැම්මට, ආන් ගෙදර ගියා විතරයි පූස් පැටියා වගේ සද්ද වහලා ඉන්නවා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැවත ළිං ගත කිරීමට අවශ්‍ය නොවේ ..බඩා සමග ඔබ KEG එක සමග සැමදා ළිඳේය !! අද රාත්‍රියේ ඔබ හට පිළ සුව යහනක් වේවා ! :rofl: ටටා ! :P

    :rofl: ජබුක්..... කිඹුලා හෝමාගමින් ලිදේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවා උනත්, චිකන් හොද්දක් හදා ගන්න නම්, දන්නවා..... :D එහෙමයි කියලා හැමදාම චිකන් කන්න කියලෑ...... :P :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනවා උනත්, චිකන් හොද්දක් හදා ගන්න නම්, දන්නවා..... :D එහෙමයි කියලා හැමදාම චිකන් කන්න කියලෑ...... :P :(
    පාන් බාගෙකුත් එක්ක කාපන් :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකේ ඉන්න ඔක්කොම නැහැදිච්ච කුකුලෝ තමයි ! :P:rofl: ත්‍රෙඩ් එක දැම්ම අර වෙඩික්කාර මහා කුකුලා තමයි ලොකුම නැහැදිච්ච එකා :rofl:
    යකෝ දැනුයි දැක්කේ...... අපි නොදන්න මොනරතැන්න කිව්වලු , බොගේ මුණ තියෙන කුකුල් features දැක්කම , කුකුලා මොකාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ දැනුයි දැක්කේ...... අපි නොදන්න මොනරතැන්න කිව්වලු , බොගේ මුණ තියෙන කුකුල් features දැක්කම , කුකුලා මොකාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...:P
    :lol: :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ දැනුයි දැක්කේ...... අපි නොදන්න මොනරතැන්න කිව්වලු , බොගේ මුණ තියෙන කුකුල් features දැක්කම , කුකුලා මොකාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...:P

    තරියාගේ නිදියහනට ළිඳක් පාත් විය ...

    නිදි යහන කැළඹේ :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    මම යනවා බන් රෙද්ද නිදියන්න ! ගෑනු නැති ලොවක මා ඉපදේවා ! රෙද්දේ ගෑනු !

    images
    :yes::yes::yes::cool::cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    එසේය , වීදුරුව කටේ මිස ගුදයේ තබාගෙන නොබිය යුතුය :baffled:
    සුරයන්ගේ පානයෙන් කිඹුලන්ට ඇති පල කිම්දැයි විමසනු රිසියෙමි
    Kimbulek Jabus™
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවා උනත්, චිකන් හොද්දක් හදා ගන්න නම්, දන්නවා..... :D එහෙමයි කියලා හැමදාම චිකන් කන්න කියලෑ...... :P :(

    එහෙනම් චිකන් කාලි ටික බල්ලට දාල උඹ හොද්ද කාපන් :shocked::lol::rofl:

    යකෝ දැනුයි දැක්කේ...... අපි නොදන්න මොනරතැන්න කිව්වලු , බොගේ මුණ තියෙන කුකුල් features දැක්කම , කුකුලා මොකාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...:P

    පල පල :P මම දැක්කනේ එදා කැස්බෑවේ ඉඳන් ආපු හැටි ! පැස්බරා වගේ බෙල්ල හරෝ හරෝ ගෑණු දිහා බලන්නේ ! නොදකින් :lol::rofl::baffled:

    :frown:

    තරියාගේ නිදියහනට ළිඳක් පාත් විය ...

    නිදි යහන කැළඹේ :lol:

    අන්කල් මොකෝ සීන් එක ? :P හොඳටම ඌයියා වෙලා වගේ නෙහ් ? :lol: යකෝ මගේ නිදියහනට ඇස්ට්‍රෝයිඩ් එකක් කඩන වැටුනත් ඒක නෙමෙයි කැළඹේන්නේ :(
     
    Status
    Not open for further replies.