??පින් සිදු වේවා!!
අර පැත්තක තියන මෙනූස් වෙනස් කරන්න දන්නේ නෑ නේ....
මොකක්ද එකක් වෙලා තිබ්බ එකකටත් කෙළ වුණා...
කවදා කාපු ටකරං ද?![]()

සයිට් එක ඔය ලස්සනට තියෙන්නේ ..
??පින් සිදු වේවා!!
අර පැත්තක තියන මෙනූස් වෙනස් කරන්න දන්නේ නෑ නේ....
මොකක්ද එකක් වෙලා තිබ්බ එකකටත් කෙළ වුණා...
කවදා කාපු ටකරං ද?![]()

හක්ක පලාහක්ක පලා පැමිණියෙමි!![]()

මේව කියල අපට බටර් පිහියෙන් අනින එකක් නෑ නේද අත්තම්මා?![]()




හක්ක පලා
= පක්ක හලා
= පක්කහලා
= මෙහිදී එක ක ලොප් වෙයි
=එවිට මෙය "පකහලා " වේ
අහෝ කේදයකි.....කිඹුල් තොමෝ අයි මේවගේ දෙයක් කරගත්තේ.....අද ඉදන් කිම්බුල්තොමෝ![]()


එව්වා දන්නේ නැ
ඔයාගේ බොලෝග් එකේ මම කොමන්ට් එකක් දැම්මා දැක්කාද![]()
ela ela. okata banner ekak ehema dala gatta nam elata tiyewi
මේකයි උගේ නියම බ්ලොග් එක : http://kimbulwila.wordpress.com/
කාර් එකක් ඇන්න දීලත් ඔබතුමාට වෙච්ච දේ මෙහෙම පබ්ලික් ෆෝරම් එකක් කියන එක අනිත් අයට ආදේශ කරල වැරදියි නේද ඌරු ආරච්චිල උපාසක මහත්තයෝ......???හක්ක පලා
= පක්ක හලා
= පක්කහලා
= මෙහිදී එක ක ලොප් වෙයි
=එවිට මෙය "පකහලා " වේ
අහෝ කේදයකි.....කිඹුල් තොමෝ අයි මේවගේ දෙයක් කරගත්තේ.....අද ඉදන් කිම්බුල්තොමෝ![]()
මූ මේ රාජ්යතාන්ත්රික ගුරුකම් දෙන්නේ අමුඩේට ප්රැක්ටිකල්ස් ආයේ කරන්න පුළුවන් වෙන්නලූ..![]()
ඌ ඒක මුලින් කාලා තම මේකට එන්නේ........![]()
ඒක තමා දැන් අනුභව කරන ත්රෙඩ් එක. වැඩේ ඉවර වෙලා මේකට එයි ..![]()

බ්ලොග් එක තවම under construction බං...........
හදල ඉවර වෙලා කියංඥ්ඥං............



ඔබතුමාද ලිං රත්නෙ යනුවෙන් හඳුන්වන්නෙ?![]()
මම කිව්වා කියලා හිතා ගනිය...... 
අච්චි කෙනෙක් පැනලා තියෙන්නේ ත්රේඩ් එකට![]()

"උදේම නාගෙන
චිත්තේ ඇඳගෙන
ආච්චි මේ එන්නේ"
![]()

උඹටත් හොඳයි. පප්පාට දැන් ඔන්න ආත්තම්මෙක් ඉන්නවා![]()

සොක් අත්තම්මා![]()

මේව කියල අපට බටර් පිහියෙන් අනින එකක් නෑ නේද අත්තම්මා?![]()

