උන් ගහලා පන්නයි මේක උන්ගේ ගෙවල් අස්සේ දාලා ෆොටෝ ගන්න ගියොත් නං!කොසො ඔය නිවාසිපුර අහල පහල හයිෆයි වාහන දෙකේ තුනක් අස්සේ ඕක ගහලා පික් එකක් ගනින්
මම අපේ එහාපැත්තෙ ගෙදර එකාගේ සි ආර් ෆොර්ටි වන එකත් එක්කම වැටෙන්න පික් ගහන්නේ

අහ්හ් හිටු පතායා වල නොකී කතා දිගැර ගන්න ලෑස්තියLocation: Lion always in his den
හේතුව -
සිංහ ධේනුව මෙසේ කියයි
“මේහ්.......
එළියට ගිහින් හතර වටේ ඉන්න සිංහියන්ට කොකං පාන්නෙ නැතුව තමුසේ ගෙදෙට්ට වෙලා ඉන්නවා.....
මං පුළුවන් විදියට දඩයමක් කරගෙන තමුසෙටත් ගෙනත් දෙන්නං....
තේරුණා ද?
එළියට පහළියට බැහැල ගෑණුත් එක්ක නෙයියාඩගං නටන්න ගත්තොත් අම්මපා අණ්ඩක් කඩලයි මං පස්ස බලන්නනේ..........................“





ගෞරවනීය ෆියර්ලස් ලීඩර්තුමණි,අහ්හ් හිටු පතායා වල නොකී කතා දිගැර ගන්න ලෑස්තිය![]()


ෆොටෝෂොප් තියා පේන්ට් වලින් වත් අලලා නෑ.RIP Photoshop![]()
![]()

RIP Photoshop![]()
![]()








පිනක් දහමක් කර ගන්න කාලෙ හරි
ඔවු ඉතිං උඹල වගේ අතේ මරන්න ඕනයැ අපිට............උබලට හෙන වයසයිනෙ බන්පිනක් දහමක් කර ගන්න කාලෙ හරි
![]()


ඌ නං පින් දහම් කරගෙන ඉන්නේ. උඹට නං දැන් ඉඳන් පින් දහම් කලත් ලබන ආත්මේ ගොඩයෑමක් නෑ හැබැයි.උබලට හෙන වයසයිනෙ බන්පිනක් දහමක් කර ගන්න කාලෙ හරි
![]()

ෆොටෝෂොප් තියා පේන්ට් වලින් වත් අලලා නෑ.
ෆොටෝ එක ගන්න කලින් වැන් එක හේදුවා හැබැයි![]()


නෑ බං....brand new condition එකටම තියෙනවනෙ දැන් ...![]()
කමන්නෑ කට්ටිය ඔක්කොම එකටනෙ ළිඳෙ වැටිල තියෙන්නෙ![]()
අලුත්ම brand එකක් වෙන්නම new දැන්නං!brand new condition එකටම තියෙනවනෙ දැන් ...![]()
කමන්නෑ කට්ටිය ඔක්කොම එකටනෙ ළිඳෙ වැටිල තියෙන්නෙ![]()

ඔවු ඉතිං උඹල වගේ අතේ මරන්න ඕනයැ අපිට............
පින් සහ දහම් අනුව ඕන දේවල් කරනවා....
ඇයි, ප්‍රොබ්ලම්?????![]()

නිතර අතෙ මරන්නෙ නැහැ ඉදලා හිටලා මිසක්


ඌ නං පින් දහම් කරගෙන ඉන්නේ. උඹට නං දැන් ඉඳන් පින් දහම් කලත් ලබන ආත්මේ ගොඩයෑමක් නෑ හැබැයි.![]()

එ මොකො 



