ඔෆිස් ටයිම් නෙමෙයි... උඹ නිවාඩු දවසකවත් එලියට බහින්නෙ නැද්ද කොහෙද...
අද කොටා රෝඩ් එකේ ඉඳන් නාවල,නුගේගොඩ හරහා කටුබැද්දට එන්න පැය 1.30 ගියා... උදේ යන්න ගියේ පැය බාගයයි....
හෆ්ෆා

මම උදේ එළියට ගියොත් 10න් පස්සෙ ... ආයෙ 4 වෙද්දි ගෙදර ... නැත්තම් හවසට තමයි ... හැබැයි වැස්ස ගමන් ඉතින් බඩුම තමයි





ලංකාවෙ පාරවල් වල පිටරට උන්ට එළවන්න පුළුවන්ද බන් ... ලොල් තමයි
