EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔෆිස් ටයිම් නෙමෙයි... උඹ නිවාඩු දවසකවත් එලියට බහින්නෙ නැද්ද කොහෙද... :P

    අද කොටා රෝඩ් එකේ ඉඳන් නාවල,නුගේගොඩ හරහා කටුබැද්දට එන්න පැය 1.30 ගියා... උදේ යන්න ගියේ පැය බාගයයි....

    හෆ්ෆා :dull:

    මම උදේ එළියට ගියොත් 10න් පස්සෙ ... ආයෙ 4 වෙද්දි ගෙදර ... නැත්තම් හවසට තමයි ... හැබැයි වැස්ස ගමන් ඉතින් බඩුම තමයි :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොයි කෑල්ලෙද ට්‍රැෆික් සෙට් උනේ ?

    රාජගිරියෙන් නාවල පාරට දාලා 2km වගේ ඉඳන් පැපිලියානට වෙනකන්.... ඊට පස්සෙත් ඉතින් 30,40 එහා එන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෆ්ෆා :dull:

    මම උදේ එළියට ගියොත් 10න් පස්සෙ ... ආයෙ 4 වෙද්දි ගෙදර ... නැත්තම් හවසට තමයි ... හැබැයි වැස්ස ගමන් ඉතින් බඩුම තමයි :baffled:

    ඔය බස්සා මාරු කරන් දාගනින් කාක්කෙක්.... උඹ ගිනි දවල්ටනේ රවුම් ගහන්නෙ... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෆ්ෆා :dull:

    මම උදේ එළියට ගියොත් 10න් පස්සෙ ... ආයෙ 4 වෙද්දි ගෙදර ... නැත්තම් හවසට තමයි ... හැබැයි වැස්ස ගමන් ඉතින් බඩුම තමයි :baffled:
    බස්සා උදේ ගිහිල්ලා යළි හවසට එනවා
    ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේ නම්
    බස්සා එතැනමයි රටත් එතැනමයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්සා උදේ ගිහිල්ලා යළි හවසට එනවා
    ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේ නම්
    බස්සා එතැනමයි රටත් එතැනමයි

    හෙහෙ ...
    අපි රැ එළි වෙනකන් වැඩකරලා ... රට සල්ලි හොයනවා
    අර කාළකන්නි නිකන් ඉඳන් මොන්ටෙරො ගේනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    හෙහෙ ...
    අපි රැ එළි වෙනකන් වැඩකරලා ... රට සල්ලි හොයනවා
    අර කාළකන්නි නිකන් ඉඳන් මොන්ටෙරො ගේනවා

    අන්න චෝගම් ගෙනාපු බෙන්ස් තුනක්ද කොහෙද හැප්පිලාලු... ඕකට වෙනම පඩි දීලා, නවාතැන් දීලා ඩ්‍රයිවර් ලා අරන් තිබ්බ ඩිමෝ එකෙන්... ලංකාවේ ඉන්න නිකන් ඩ්‍රයිවර්ලා ශුවර් නෑ කියලා...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අන්න චෝගම් ගෙනාපු බෙන්ස් තුනක්ද කොහෙද හැප්පිලාලු... ඕකට වෙනම පඩි දීලා, නවාතැන් දීලා ඩ්‍රයිවර් ලා අරන් තිබ්බ ඩිමෝ එකෙන්... ලංකාවේ ඉන්න නිකන් ඩ්‍රයිවර්ලා ශුවර් නෑ කියලා...

    :rofl: ලංකාවෙ පාරවල් වල පිටරට උන්ට එළවන්න පුළුවන්ද බන් ... ලොල් තමයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: ලංකාවෙ පාරවල් වල පිටරට උන්ට එළවන්න පුළුවන්ද බන් ... ලොල් තමයි

    ගත්ත ඩ්‍රයිවර්ලා පිටරට උන්ද කියලා නම් දන්නේ නෑ.... හුටා එහෙම ගත්ත නම් ඉතිං ඔය ඔක්කොම ටික තව මාසයක් ඇතුලද චකබ්ලාස් තමයි... :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    3 සෙට් වෙලා වගෙ :P
    (දැන්නම් කට ඇරෙයි :rofl:)

    ගත්ත ඩ්‍රයිවර්ලා පිටරට උන්ද කියලා නම් දන්නේ නෑ.... හුටා එහෙම ගත්ත නම් ඉතිං ඔය ඔක්කොම ටික තව මාසයක් ඇතුලද චකබ්ලාස් තමයි... :rofl:

    ඔය වගෙ ගොන් වැඩනෙ බන් කරන්නෙ ... අර සයිට් එක හදන්න කෝටි එක හමාරයි ඒකත් පිටරට කොම්පැණියකට දීල තියෙන්නෙ :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    3 සෙට් වෙලා වගෙ :P
    (දැන්නම් කට ඇරෙයි :rofl:)

    ඔය වගෙ ගොන් වැඩනෙ බන් කරන්නෙ ... අර සයිට් එක හදන්න කෝටි එක හමාරයි ඒකත් පිටරට කොම්පැණියකට දීල තියෙන්නෙ :baffled:

    අර කිඹුලා කියල තිබ්බෙ 2.2 මිලියන් ජොබ් එකකට කමිශන් එක 3 මිලියන් ඉල්ලලා තිබ්බ කියලා එකෙක්...
     
    Status
    Not open for further replies.