ඔන්න අපි නම් නෑ....![]()
... රිසාල්ට් එකනම් ලස්සනට එනව 
දැන් බලපුවම එකෙක්වත් දීල නෑනෙ... රිසාල්ට් එකනම් ලස්සනට එනව
![]()
සමහර රිසල්ට් එන හැටි නම් සැක සහිතයි.... අපි බලන්නේ කොලඹට සාපේක්ශව... ඒත් ගම් වල බහුතරයක් මහින්දට...
... ඉතින් අපි මෙහෙ කතා කරන ප්රශ්ණ නෙවෙයි එහෙ කතා කරන්නෙගම්වල ඡන්ද ටිකනම් හරි බන් ... පහුගිය මාස 3ට මරණ 3ක් උනා අපේ ළඟම නෑදෑයන්ගෙ (දකුණු පළාත) ... ඉතින් ඒ පැති වල හියාම මම එහෙ ඉන්න මිනිස්සු එක්ක කතා කරා
ඉස්සර මලාට යන්න බැරි පාරවල් දැන් කාපට් කරල ... ගමට ලයිට් දීල තියෙනව .. ඒ මිනිස්සු අපි වගෙ එළවළු කඩෙන් කන්නෙ නෑ ... දුප්පත්ම මිනිහෙකුට උනත් හොඳට ඉඩ කඩම් තියෙනව ... කුඹුරු තියෙනව ... උන්ට පේන්නෙ ITN විතරයි... ඉතින් අපි මෙහෙ කතා කරන ප්රශ්ණ නෙවෙයි එහෙ කතා කරන්නෙ
තරියයි උගේ මල්ලියි මෙහෙ ඇවිත් මේ දැන් ගියේ..
රත්නේ ඉල්ලපු රොටි ටිකත් කාලා ගියේ ඔන්න![]()
රත්නේ ආවේ නෑනෙ, ඉතින් රොටි ඉතුරු උනා.![]()
මූ මාව දාලා ගිහින්..... 
රොටි හැදුවෙත් තෝ ඉල්ලපු හින්දා, එන්නේ නැත්තං කියන්න තිබ්බානේ!මූ මාව දාලා ගිහින්.....
![]()


***හුට්ට පටස් කොකා බනිස්
වැලේ වනපු ජොකා වැනිස්
මල සමයං පයින් යමං
කොකටුවන්ට ගුඩ් මෝනිං***
***හුට්ට පටස් කොකා බනිස්
වැලේ වනපු ජොකා වැනිස්
මල සමයං පයින් යමං
කොකටුවන්ට ගුඩ් මෝනිං***
ජොකා නැතුව නිකං යමං
පය උස්සා ගහපු ගමං
ටකේ වැදී ලබ්බ බැහං
එනවා නෙවේ කඳුළු පෙරං


