EK Married Club-8

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් බලපුවම එකෙක්වත් දීල නෑනෙ :frown: ... රිසාල්ට් එකනම් ලස්සනට එනව :rofl:

    සමහර රිසල්ට් එන හැටි නම් සැක සහිතයි.... අපි බලන්නේ කොලඹට සාපේක්ශව... ඒත් ගම් වල බහුතරයක් මහින්දට...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සමහර රිසල්ට් එන හැටි නම් සැක සහිතයි.... අපි බලන්නේ කොලඹට සාපේක්ශව... ඒත් ගම් වල බහුතරයක් මහින්දට...

    ගම්වල ඡන්ද ටිකනම් හරි බන් ... පහුගිය මාස 3ට මරණ 3ක් උනා අපේ ළඟම නෑදෑයන්ගෙ (දකුණු පළාත) ... ඉතින් ඒ පැති වල හියාම මම එහෙ ඉන්න මිනිස්සු එක්ක කතා කරා

    ඉස්සර මලාට යන්න බැරි පාරවල් දැන් කාපට් කරල ... ගමට ලයිට් දීල තියෙනව .. ඒ මිනිස්සු අපි වගෙ එළවළු කඩෙන් කන්නෙ නෑ ... දුප්පත්ම මිනිහෙකුට උනත් හොඳට ඉඩ කඩම් තියෙනව ... කුඹුරු තියෙනව ... උන්ට පේන්නෙ ITN විතරයි :frown: ... ඉතින් අපි මෙහෙ කතා කරන ප්‍රශ්ණ නෙවෙයි එහෙ කතා කරන්නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගම්වල ඡන්ද ටිකනම් හරි බන් ... පහුගිය මාස 3ට මරණ 3ක් උනා අපේ ළඟම නෑදෑයන්ගෙ (දකුණු පළාත) ... ඉතින් ඒ පැති වල හියාම මම එහෙ ඉන්න මිනිස්සු එක්ක කතා කරා

    ඉස්සර මලාට යන්න බැරි පාරවල් දැන් කාපට් කරල ... ගමට ලයිට් දීල තියෙනව .. ඒ මිනිස්සු අපි වගෙ එළවළු කඩෙන් කන්නෙ නෑ ... දුප්පත්ම මිනිහෙකුට උනත් හොඳට ඉඩ කඩම් තියෙනව ... කුඹුරු තියෙනව ... උන්ට පේන්නෙ ITN විතරයි :frown: ... ඉතින් අපි මෙහෙ කතා කරන ප්‍රශ්ණ නෙවෙයි එහෙ කතා කරන්නෙ

    ඒක තමයි.... ගම්වලට මේවා දැනෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියයි උගේ මල්ලියි මෙහෙ ඇවිත් මේ දැන් ගියේ..
    රත්නේ ඉල්ලපු රොටි ටිකත් කාලා ගියේ ඔන්න :D

    රත්නේ ආවේ නෑනෙ, ඉතින් රොටි ඉතුරු උනා. :D

    :( මූ මාව දාලා ගිහින්..... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :( මූ මාව දාලා ගිහින්..... :dull:
    රොටි හැදුවෙත් තෝ ඉල්ලපු හින්දා, එන්නේ නැත්තං කියන්න තිබ්බානේ! :frown:
    අන්න හදපු රොටි තියං ඉන්නවා උඹ කවදා හරි මෙහෙ එන දවකට කවනවා කියලා! :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ***හුට්ට පටස් කොකා බනිස්
    වැලේ වනපු ජොකා වැනිස්
    මල සමයං පයින් යමං
    කොකටුවන්ට ගුඩ් මෝනිං***
     
    kingdewi

    Well-known member
  • ***හුට්ට පටස් කොකා බනිස්
    වැලේ වනපු ජොකා වැනිස්
    මල සමයං පයින් යමං
    කොකටුවන්ට ගුඩ් මෝනිං***

    ජොකා නැතුව නිකං යමං
    පය උස්සා ගහපු ගමං
    ටකේ වැදී ලබ්බ බැහං
    එනවා නෙවේ කඳුළු පෙරං
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ***හුට්ට පටස් කොකා බනිස්
    වැලේ වනපු ජොකා වැනිස්
    මල සමයං පයින් යමං
    කොකටුවන්ට ගුඩ් මෝනිං***

    ජොකා නැතුව නිකං යමං
    පය උස්සා ගහපු ගමං
    ටකේ වැදී ලබ්බ බැහං
    එනවා නෙවේ කඳුළු පෙරං
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.