EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දනිස්සෙ තුවාල හොඳ වෙන්න කල් යනවා බං... පරිස්සමෙන් හිටපං... :)

    අරූ කිව්වා උඹ ලැප හදන්න පුලුවං කියලා කිව්ව කියලා... :D

    :dull: පරිස්සමින් ඉන්න බෑ නේ බං වැඩ වලට එහෙට මෙහෙට යන්න වෙනවනේ...... :( ඉතින් තුවාලේ පෑරෙනවා.... රෑට තමා යන්තම් හරි හොද වෙන්න වෙලාවක් තියෙන්නේ..... :yes:

    :cool: එක්කෝ හදලා දෙනවා.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩ සලස්වලා දෙනවා..... :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මචං....
    නමුත් පෞද්ගලික අංශයට පඩි වැඩිවිමක් අනිවාර්යෙන් කරන්න කියල බල කරන්න ආන්ඩුවට බෑ/හෝ කැමති නෑ...............
    කරන්න පුළුවන් ඉල්ලීමක්විතරයි මම හිතන්නේ......

    කොහෙද, අර පැන්ෂන් එකත් අරුං කෑව නේ.........:growl:

    අනේ මන්දා........ හිතාගන්න බෑ අයියේ මොනවයින් මොනවා වීගෙන යනවද කියලා...... ඒ අස්සේ මේ මාසේ පඩිත් පරක්කුයි අවුලක් වෙලා......... :dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: පරිස්සමින් ඉන්න බෑ නේ බං වැඩ වලට එහෙට මෙහෙට යන්න වෙනවනේ...... :( ඉතින් තුවාලේ පෑරෙනවා.... රෑට තමා යන්තම් හරි හොද වෙන්න වෙලාවක් තියෙන්නේ..... :yes:

    :cool: එක්කෝ හදලා දෙනවා.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩ සලස්වලා දෙනවා..... :rofl::P

    අර වින්ඩෝස් වලට දාන ප්ලාස්ටරේ එවහන්කෝ බං........ :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වුනාට පෞද්ගලික අංශයෙත් අම්බානක ඉන්නවා සොච්චම් පඩියකින් ජිවිතේ ගැටගහගන්න එවුන්.......
    එකට ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. පුද්ගලික අංශයේ පඩි වැඩි කරන්න බෑ ආණ්ඩුවට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකට ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. පුද්ගලික අංශයේ පඩි වැඩි කරන්න බෑ ආණ්ඩුවට.

    මම කියන්නේ රාජ්‍ය අංශයට වගේම පුද්ගලික අංශයටත් දෙගොල්ලන්ටම සහනයක් වෙන විදියට වෙන වෙන සහන දෙන්න බැරිකමක් නෑනේ.......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට ... පාවිච්චි කළ වාහන මිල ඉහළට ...

    තරියගෙ ලදරම විකුණගන්න පුළුවන් වෙයි :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට ... පාවිච්චි කළ වාහන මිල ඉහළට ...

    තරියගෙ ලදරම විකුණගන්න පුළුවන් වෙයි :D
    :lol: :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම කියන්නේ රාජ්‍ය අංශයට වගේම පුද්ගලික අංශයටත් දෙගොල්ලන්ටම සහනයක් වෙන විදියට වෙන වෙන සහන දෙන්න බැරිකමක් නෑනේ.......

    මට තේරෙන්නෙ නැත්තෙ මෙච්චර ඇඟ පුරා සංවේදීකම බෙරෙනෙවයි කියන නායකයට කියන්න බැරි මෙදා පාර රජයෙ වියදම් අඩුකරගෙන ජනතාවට පොඩ්ඩක් හුස්ම ගන්න ඉඩක් දෙන්නම් කියල :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට ... පාවිච්චි කළ වාහන මිල ඉහළට ...

    තරියගෙ ලදරම විකුණගන්න පුළුවන් වෙයි :D

    අහගන්න ආසවෙලා වගේ උඹට හොඳට......... :P:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට තේරෙන්නෙ නැත්තෙ මෙච්චර ඇඟ පුරා සංවේදීකම බෙරෙනෙවයි කියන නායකයට කියන්න බැරි මෙදා පාර රජයෙ වියදම් අඩුකරගෙන ජනතාවට පොඩ්ඩක් හුස්ම ගන්න ඉඩක් දෙන්නම් කියල :no:

    ජනතාවට හුස්ම ගන්න දුන්නොතින් එයාලට බඩගින්නේ නේ ඉන්න වෙන්නේ වියදම් කපා ඇරියම........ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P වැඩිය නෑ.... එක් ලක්ෂ අසූ පන් දාහක් විතර...... :yes::love:
    ගාන කිව්වට පස්සේ ඌ කිරියෙනුත් ගිහිල්ලාද කොහෙද.. :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියා මේ පාර අපිත් එක්ක ඉක්මන් එකේ දාලා බේරෙන්න බැරි නිසා, වෙන එකක දාලා ඈඩ් එක...... :rofl: :P
     
    Status
    Not open for further replies.