ඕකේ ඌරෝ ගැනත් ආයේ මොකුත් කියන්නෑ...
අඩු ගානෙ ෆ්රිජ් එක් තියෙන ඒවා ගැනවත් කිසිම දෙයක් කියන් නෑ
ආයිශ් අම්මා... අළුත් පෝං එකක්...
පී ඕ 5 එකේ සන්ග්ලාස් දෙක දාලා 4ජී එක කනේ තියං යද්දි![]()
ඌරෝ කිව්වම ඇඟ සීතල වෙලා යනවා බන්ස්


ඔව් ඔව් කනේ නෙමේ අහවල් තැන තියන් යන්නේ





මදැයි කම්මැලි කමට ලොග් උනා මුන් කොහේ මකබෑවිලද මන්ද !
අවලන් *ස හැත්ත මගේ සල්ලි කෑවා.. 
මම මේක දැක්කෙම K11 වගේ...... 
මොනවා හරි ප්රකාශයක් කරලා වලියක් දාගන්නද මම.......