EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකේ ඌරෝ ගැනත් ආයේ මොකුත් කියන්නෑ...
    අඩු ගානෙ ෆ්‍රිජ් එක් තියෙන ඒවා ගැනවත් කිසිම දෙයක් කියන් නෑ :yes:

    ආයිශ් අම්මා... අළුත් පෝං එකක්... :love::love::love:
    පී ඕ 5 එකේ සන්ග්ලාස් දෙක දාලා 4ජී එක කනේ තියං යද්දි :love::cool::cool:

    ඌරෝ කිව්වම ඇඟ සීතල වෙලා යනවා බන්ස් :baffled:;)

    ඔව් ඔව් කනේ නෙමේ අහවල් තැන තියන් යන්නේ :baffled::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහ් මේ හොට්ටෝ ටික ? :oo: මදැයි කම්මැලි කමට ලොග් උනා මුන් කොහේ මකබෑවිලද මන්ද ! :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම අද S3 4G LTE බ්‍රෑන්ඩ් නිව් එකක් ඔර්ඩර් කරා හෙට ගන්නවා ෆෝන් එක :cool:

    සිරානෙ ... දැන් ගණන් කොහොමද ?

    ඩයලොග් 4G LTE ගන්නකො ඔය ඒරියා එකට හොඳට වැඩනෙ ... එටිසැලට් එකට වඩා වාසියි ... ස්පීඩ් එකත් පට්ට
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරානෙ ... දැන් ගණන් කොහොමද ?

    ඩයලොග් 4G LTE ගන්නකො ඔය ඒරියා එකට හොඳට වැඩනෙ ... එටිසැලට් එකට වඩා වාසියි ... ස්පීඩ් එකත් පට්ට

    47500/- බන් ... දන්න කෙනෙක්ට කියල ගන්නේ නැත්තන් නිකන්ම මාට්ටු ෆේක් වලට !

    අපෝ මෙන්න වැන්දා ආයේ නම් ඩයලොග් 4G නෙමෙයි 8G දෙනවා කිව්වත් ඕකුන්ගෙන් නම් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්නේ නෑ !! ඊමේල් එකක් යවාගන්න බැරි බ්‍රෝඩ්බෑන්ඩ් :angry: අවලන් *ස හැත්ත මගේ සල්ලි කෑවා.. :angry:මට නම් දාහෙන් සම්පතයි බන් මේ එටිසලාට් එක :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    47500/- බන් ... දන්න කෙනෙක්ට කියල ගන්නේ නැත්තන් නිකන්ම මාට්ටු ෆේක් වලට !

    අපෝ මෙන්න වැන්දා ආයේ නම් ඩයලොග් 4G නෙමෙයි 8G දෙනවා කිව්වත් ඕකුන්ගෙන් නම් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්නේ නෑ !! ඊමේල් එකක් යවාගන්න බැරි බ්‍රෝඩ්බෑන්ඩ් :angry: අවලන් *ස හැත්ත මගේ සල්ලි කෑවා.. :angry:මට නම් දාහෙන් සම්පතයි බන් මේ එටිසලාට් එක :yes:

    ඒ ගානට වාසියි

    :rofl::rofl: ... 4G එකනම් 25GB නෙ ... කලින් එක අන්ලිමිටඩ් කියල බොරුවක්නෙ ගැහුවෙ උන් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ගානට වාසියි

    :rofl::rofl: ... 4G එකනම් 25GB නෙ ... කලින් එක අන්ලිමිටඩ් කියල බොරුවක්නෙ ගැහුවෙ උන් :baffled:

    ඕකුන් කෙලින්නෙම පච ! :angry: මම ගියා මළ පැනලම බ්‍රෝඩ්බෑන්ඩ් එක ඩිස්කනෙක්ට් කරන්න ආර්කේඩ් එකකට එහා පැත්තේ ඉන්නවා කෙල්ලෙක් කනෙක්ෂන් එකක් ගන්න ඇවිල්ල .. මම මේ පැත්තේ මම කටයි පුකයි වහගෙන ඩිස්කනෙක්ට් කරන්න කිව්වා ...ඒජන්ට් ඇහුවා මොකද සර් ඩිස්කනෙක්ට් කරන්නේ කියල මළ පැනල ඉන්න මගෙන් !! දුන්නා ඇඩ්රස් නැති වෙන්න ! ඊමේල් එකක් එටෑච් වෙන්නේ නැති බ්‍රෝඩ්බෑන්ඩ් අහවල් එකටද කියල !! ගන්න හිටපු කෙල්ල ගියා කනෙක්ෂන් එපා කියල මම කිව්වා කිවිල්ලට !! අරූට හිතෙන්න ඇති මගෙන් හේතුව අහපු මෝඩ කම කියල පස්සේ :rofl: උන්ගේ wimax උත එහෙමයි බන් මම ඔෆිස් ලයින් එකක් ගත්තා දවල්ට dial up වගේ ස්පීඩ් එක ..උන්ගේ කියල පාවිච්චි කරන්නේ මොබයිල් විතරයි මම එකත් මගේ පරණ නොම්මරේ නිසා ! :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකුන් කෙලින්නෙම පච ! :angry: මම ගියා මළ පැනලම බ්‍රෝඩ්බෑන්ඩ් එක ඩිස්කනෙක්ට් කරන්න ආර්කේඩ් එකකට එහා පැත්තේ ඉන්නවා කෙල්ලෙක් කනෙක්ෂන් එකක් ගන්න ඇවිල්ල .. මම මේ පැත්තේ මම කටයි පුකයි වහගෙන ඩිස්කනෙක්ට් කරන්න කිව්වා ...ඒජන්ට් ඇහුවා මොකද සර් ඩිස්කනෙක්ට් කරන්නේ කියල මළ පැනල ඉන්න මගෙන් !! දුන්නා ඇඩ්රස් නැති වෙන්න ! ඊමේල් එකක් එටෑච් වෙන්නේ නැති බ්‍රෝඩ්බෑන්ඩ් අහවල් එකටද කියල !! ගන්න හිටපු කෙල්ල ගියා කනෙක්ෂන් එපා කියල මම කිව්වා කිවිල්ලට !! අරූට හිතෙන්න ඇති මගෙන් හේතුව අහපු මෝඩ කම කියල පස්සේ :rofl: උන්ගේ wimax උත එහෙමයි බන් මම ඔෆිස් ලයින් එකක් ගත්තා දවල්ට dial up වගේ ස්පීඩ් එක ..උන්ගේ කියල පාවිච්චි කරන්නේ මොබයිල් විතරයි මම එකත් මගේ පරණ නොම්මරේ නිසා ! :oo:

    ඔහොම තමයි ඕකුන්ට කරන්න ඕන :yes::rofl: ... දුක කියන්නෙ SLT බල්ලොත් දැන් ඕකම කරානෙ :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම තමයි ඕකුන්ට කරන්න ඕන :yes::rofl: ... දුක කියන්නෙ SLT බල්ලොත් දැන් ඕකම කරානෙ :(:(

    SLT කනෙක්ෂන් අරගෙන PC එක 24 පැයේම දාල ඩවුන්ලෝඩ් කරනවට වඩා හොඳයි බන් හොඳ ස්පීඩ් එකක් තියෙන නෙට් කනෙක්ෂන් එකකින් ඒ වැඩේ අඩු කාලෙකින් කරලා ලයිට් බිල වත් ඉතුරු කර ගන්න එක :yes: බලහන් ෆිල්ම් එකක් ඩවුන් කරන්න වැඩිම උනොත් පය බාගයයි මේකේ :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    SLT කනෙක්ෂන් අරගෙන PC එක 24 පැයේම දාල ඩවුන්ලෝඩ් කරනවට වඩා හොඳයි බන් හොඳ ස්පීඩ් එකක් තියෙන නෙට් කනෙක්ෂන් එකකින් ඒ වැඩේ අඩු කාලෙකින් කරලා ලයිට් බිල වත් ඉතුරු කර ගන්න එක :yes: බලහන් ෆිල්ම් එකක් ඩවුන් කරන්න වැඩිම උනොත් පය බාගයයි මේකේ :cool:

    මමත් රෑ 12න් පස්සෙ එටිසැලට් තමයි පාවිච්චි කරන්නෙ ඩවුන්ලෝඩ් වලට ... ස්පීඩ් එකනම් හොඳයි :yes:

    ලයිට් බිල වැඩිකරා කියල මතකත් නෑ දැන් ... ඇයි හැමදාම අළුත් සිදුවීමක්නෙ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහ් මේ හොට්ටෝ ටික ? :oo: මදැයි කම්මැලි කමට ලොග් උනා මුන් කොහේ මකබෑවිලද මන්ද ! :baffled:

    :shocked: කම්මැලිකමට.....?? :rolleyes: මොනවා හරි ප්‍රකාශයක් කරලා වලියක් දාගන්නද මම....... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: කම්මැලිකමට.....?? :rolleyes: මොනවා හරි ප්‍රකාශයක් කරලා වලියක් දාගන්නද මම....... :rofl: :P

    දාගනින් තොගේ ලබ්බි එක්ක !! :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: කම්මැලිකමට.....?? :rolleyes: මොනවා හරි ප්‍රකාශයක් කරලා වලියක් දාගන්නද මම....... :rofl: :P

    උඹ කට ඇරියොත් වලි කෙසේ වෙතත් ළිඳට රවුන්ඩ් ට්‍රිප් එකක්නම් ගිහිල්ල එන්න පුළුවන් වෙයි :rofl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලයිට් බිල වැඩිකරා කියල මතකත් නෑ දැන් ... ඇයි හැමදාම අළුත් සිදුවීමක්නෙ :rofl:
    බලපං ආන්ඩුවෙං අපේ ඔළුව කොච්චරට අවුල් කරලාද කියලා..
    ඉස්සරහටත් බඩු ගනං යයි.. මිනිස්සු සතියක් දෙකක් කෑ ගහයි..
    ඊට පස්සෙ නැට්ට ෆුකේ ගහං ඒ ගනං වලට වැඩ කරයි. ජීවත් වෙන්නත් එපැයි..
    හොදම වැඩේ තමා....
    ආයේ ඡන්දයක් ආවාමත් අනේ අපේ දෙයියෝ කියං රෙදි උස්සං ගිහිං උදේ පාන්දරම මුන්ටම කතිරෙත් ගහලා වන වන එයි :oo:
    **** හැත්ත :angry::angry::angry:
     
    Status
    Not open for further replies.