EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එසේම වේවා මිනියෝ ! කාර් එක පේන්ට් කරලා ඉවරද බන් ? :cool:
    නෑ මචන්, ලඟ ඉන්නකන් වැඩ. එතනින් ආවම වෙන වැඩක්....:baffled::angry:
    එපා වෙනවා.:(
    උඹට S3 එක ලැබුනද :cool::cool:
    මමත් උඹට කියල ඔය දන්න තැනකින් එකක් ගන්න හිටියෙ. දැන් ඉතින් ආයි පොඩ්ඩක් ඉන්න වෙනවා, කාර් එකේ වැඩෙට බර ගානක් යයි වගේ.....:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකත් ෆට්ට :lol:

    1379748_770137699670395_519045680_n.jpg
    :yes::yes::lol:
    සුභ උදැසනක් කුකුල්ලු ඔක්කොටොම, also chicks....
    :cool::cool:
    :oo:;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න අපගේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සාද නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් තොට මොන ඕබීඒ දැයි වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...:eek:


    අවසන් ඡායාරූපයේ ඇත්තේ එකම වේදිකාවේ සුනිල් පෙරේරා-ගයාන් පෙරේරා පිය පුතු දෙපල ගී ගයන ආකාරයයි..............
     

    Attachments

    • Kimbul IMG0754.jpg
      Kimbul IMG0754.jpg
      46.1 KB · Views: 42
    • Kimbul IMG0756.jpg
      Kimbul IMG0756.jpg
      44.5 KB · Views: 44
    • Kimbul IMG0759.jpg
      Kimbul IMG0759.jpg
      49.6 KB · Views: 40
    • Kimbul IMG0760.jpg
      Kimbul IMG0760.jpg
      45.6 KB · Views: 43
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් මාමිලාගෙ ටීම් එකෙ ප්ලෙයර්ස්ල කවුද:rolleyes:
    මෙතන ඉන්න හැමෝම හොඳ ප්ලේයර්ස්ල තමා මල්ලි, හොඳට ගහන්න පුලුවනි......;):P:P
    (බ.ල. හැර):lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න අපගේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සාද නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් තොට මොන ඕබීඒ දැයි වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...:eek:


    අවසන් ඡායාරූපයේ ඇත්තේ එකම වේදිකාවේ සුනිල් පෙරේරා-ගයාන් පෙරේරා පිය පුතු දෙපල ගී ගයන ආකාරයයි..............
    ඉස්සෙල්ලම පොටෝ එකේ මම එකපාරට දැක්කෙ "golden bra" කියල.....:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්.සී. වාසීන් ගේ දැන ගැනීම පිණිස...............

    මොකෝ කියන්නේ???????????????????????????????? :P
     

    Attachments

    • Kimbul IMG0761.jpg
      Kimbul IMG0761.jpg
      51.2 KB · Views: 42
    • Like
    Reactions: urajdrlk

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න චෝගම් උත්සවයේ මම සිටි නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...
    z_p09-CHOGM-2013-01.jpg

    z_p12-CHOGM-01_0.jpg

    z_new802.jpg

    images
     
    Status
    Not open for further replies.