චන්චලා නැති වෙලාවට මලිත්ට ගහන එක නිකන් කුජිතයිනේ.... එකයි සර්ව ලිඳට දැම්මේ![]()





මෙතන ඉන්න හැමෝම හොඳ ප්ලේයර්ස්ල තමා මල්ලි, හොඳට ගහන්න පුලුවනි......
(බ.ල. හැර)![]()
ඔව් ඔව්..... අනිත් උන් හෙන ලොකු උන්......
ගොඩක් උන්ට අත පමණි..... බ.ල. විතරයි මෙතන ගේම් කාරයා...... 
SANJEE;15952029 මෙහ්හ් එක නෙවෙයි දැන් උඹ සිරාවටම මැරිඩ් ක්ලබ් ටීම් එකක් කිරියේ ක්‍රිකට් ටුනමන්ට් එකට දාන්නද කල්පනාව.......? :eek:[/QUOTE said:ඔව් ඔව් උබත් සමග
මම , උබ , තරියා, මිනියා, සනා, මලා, ඇම් අල් , බ.ල. නෑනේ, මිලකි එනවා චියර් ලීඩර්
ඔව් ඔව්..... අනිත් උන් හෙන ලොකු උන්......
ගොඩක් උන්ට අත පමණි..... බ.ල. විතරයි මෙතන ගේම් කාරයා......
![]()




ඉස්සෙල්ලම පොටෝ එකේ මම එකපාරට දැක්කෙ "golden bra" කියල.....![]()
උදෑසනම මාළඹෙන් ලිදේ වගේ.... මට සද්දේ ඈහුනේ නෑ..... සෙත්සිරිපායට ගිහින් හිටියේ...... 
ඔව් ඔව් උබත් සමග
මම , උබ , තරියා, මිනියා, සනා, මලා, ඇම් අල් , බ.ල. නෑනේ, මිලකි එනවා චියර් ලීඩර්



සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න අපගේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සාද නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් තොට මොන ඕබීඒ දැයි වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...
අවසන් ඡායාරූපයේ ඇත්තේ එකම වේදිකාවේ සුනිල් පෙරේරා-ගයාන් පෙරේරා පිය පුතු දෙපල ගී ගයන ආකාරයයි..............
මේ මොන පයන්නක්ද....?? මේ වගේ පින්තූර ටිකක්, ගූගල් ඉමේජ් සර්ච් එකක් දැම්මත් හොයා ගන්න බැරියෑ......
එම්.සී. වාසීන් ගේ දැන ගැනීම පිණිස...............
මොකෝ කියන්නේ????????????????????????????????![]()
හිස් බෝතල් වලට වතුර පුරවලා
මේකට නම් හොදටම රිදෙයි..... 
රිදිලාමේ මොන පයන්නක්ද....?? මේ වගේ පින්තූර ටිකක්, ගූගල් ඉමේජ් සර්ච් එකක් දැම්මත් හොයා ගන්න බැරියෑ......
![]()
![]()
![]()
හිස් බෝතල් වලට වතුර පුරවලා
මේකට නම් හොදටම රිදෙයි.....
![]()


..........වර පෙන්නනන් හවස හිස් බෝල වල වතුර පුරවලා ද ියලා..........තෝ වගේ සකේ බෝතල් වල වතුර පුරවල තියන්නෙ නෑ හොට්ටෝ.........................




ඔව් ඔව්..... අනිත් උන් හෙන ලොකු උන්......
ගොඩක් උන්ට අත පමණි..... බ.ල. විතරයි මෙතන ගේම් කාරයා......
![]()


රිදිලා..........වර පෙන්නනන් හවස හිස් බෝල වල වතුර පුරවලා ද ියලා..........තෝ වගේ සකේ බෝතල් වල වතුර පුරවල තියන්නෙ නෑ හොට්ටෝ.........................
තොපි යන ඕබීඒ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![]()
හොදටම රිදිලා OBA අනාත කිඹුලාට.......
හරි එහෙනම් අද හවසට මම එනවා...... අපි එක එක බෝතලේ චෙක් කරමු, වතුරද....?? නැත්නම් ඈත්තම බඩු ද තියෙන්නේ කියලා.....
තරියත් එන්නම් කිව්වා රස පරීක්ෂාවට......

හොද වෙලාවට ගෑස් එකක් වැඩිපුර ගෙනත් තියා ගත්තේ..... ආයේ ඉතින් මාස 4කින් 5කින් ගෑස් ගන්න යනකොට, 3000ත් පැනලා තියෙයි ගෑස් එක......
![]()

අපේ දෙන කිංග් මාමා, දෙදරු පියෙක් බවට පත් වූ බවට, සතුටින් සැල කර සිටින ලදී......![]()
![]()






තාම වැඩි කරල නෑ ලු බන් ... අද උදේ උන් සල්ලි රිටර්න් කරා ... මේ යක්කු ගෑස් ස්ටොක් කරන් බලන් ඉන්නෙ වැඩි කරා කියල නිව්ස් එක එනකන්![]()
අපේ දෙන කිංග් මාමා, දෙදරු පියෙක් බවට පත් වූ බවට, සතුටින් සැල කර සිටින ලදී......![]()
![]()

සිරාවට වැඩි කරයිද........ හොඳ වෙලාවට අඟහරුවාදා ගෑස් එක ඉවරවෙලා අලුතෙන් ගෙනාවේ....... හිත ලාවට හදාගන්න පුළුවන් මේ මාසේ පොඩි ඉතුරුවක් උනා කියලා........

වැඩි කරන්න ඉල්ලල ලු තියෙන්නෙ ... ඇපෘවල් එක එනකන් මුදලාලිල බලන් ඉන්නෙ![]()



හෙනම ගහපිය කියලා පතනවා ඇරෙන්න මේ අපිට වෙන කියන්න දෙයක් නෑ.........![]()

හෙන ගහනව අපිටනම් ... උන්ට ඇති හෙනයක් නෑ![]()
උන්ගේ නම් පුදුම පෙර පිනක් තියෙන්නේ....... මටනම් ඔක්කොටම වඩා ඉවසලා ඉන්න බැරි මුන් මේ අපිටම කෙලලා ඊටපස්සේ අපිටම කෙලින හතරවරන් බයිලා බං.......... 