EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry::sorry:කෝ එකවුන්ට් නොම්බරේ....

    විකියා ඒක දීලා බන් ... ඒකයි මම එකවුන්ට් නොම්මරේ එව්වේ නැත්තේ ... වල් රෙපා අද උදෙනේ බන් කිව්වේ :dull: අපේ මලයාගේ එක නම් හැව් :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා මෙතන බොරුවට ගේම ඉල්ලලා යනවා මේකේ අය සිරා කියල හිතයි අන්තිමට :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    11000ට සුභ පැතුම්....:D
    තැන්ක්ස් -මම ගානේ ත්‍රිපෝෂ පැකට් එකක් දෙනවා.....සුභාපැතුවට:P
    11000ට සුභ පැතුම්....:D
    තැන්ක්ස්....ඇම්.අල්.....
    11000ට සුභ පැතුම්....:D
    තැන්ක්ස්....පුතෝ
    විකියා ඒක දීලා බන් ... ඒකයි මම එකවුන්ට් නොම්මරේ එව්වේ නැත්තේ ... වල් රෙපා අද උදෙනේ බන් කිව්වේ :dull: අපේ මලයාගේ එක නම් හැව් :oo:
    මගේ ෆෝන් එකත් දවල් ඕෆ් උනා , මම ෆට්ට අවුලෙන් හිතියේ උබ කෝල් කලොත් කියලා
    කිඹුලා මෙතන බොරුවට ගේම ඉල්ලලා යනවා මේකේ අය සිරා කියල හිතයි අන්තිමට :oo:
    බොර වතුර තාම ටික ටික උගුරට එනවා ඇති එකයි :P
    මොකෝ , මෙහ්හ් නාල වරෙන් ටිනර් ගඳ මෙහාට එනවා :confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්ස්ස්.....සද්ද කරන්න එපා....බාසා හෙට නිවාඩු කියයි...:P
    අද දවල් ගිහින් බලනකොට දවසටම වැඩ මොකවත් කරල නැහැ. පොඩි සද්දයක් දැම්මා. ඉට පස්සෙ රෑ 9 විතර වෙනකම් දිගටම වැඩ කලා....:P
     
    Status
    Not open for further replies.