11000ට සුභ පැතුම්....මොකෝ ඔය ෆෝ එකට අපේ කෝල් වදින්නේ නැද්ද ?

කෝ එකවුන්ට් නොම්බරේ....
අපේ මලයාගේ එක නම් හැව් 
තැන්ක්ස් -මම ගානේ ත්රිපෝෂ පැකට් එකක් දෙනවා.....සුභාපැතුවට11000ට සුභ පැතුම්....![]()

තැන්ක්ස්....ඇම්.අල්.....11000ට සුභ පැතුම්....![]()
තැන්ක්ස්....පුතෝ11000ට සුභ පැතුම්....![]()
මගේ ෆෝන් එකත් දවල් ඕෆ් උනා , මම ෆට්ට අවුලෙන් හිතියේ උබ කෝල් කලොත් කියලාවිකියා ඒක දීලා බන් ... ඒකයි මම එකවුන්ට් නොම්මරේ එව්වේ නැත්තේ ... වල් රෙපා අද උදෙනේ බන් කිව්වේඅපේ මලයාගේ එක නම් හැව්
![]()
බොර වතුර තාම ටික ටික උගුරට එනවා ඇති එකයිකිඹුලා මෙතන බොරුවට ගේම ඉල්ලලා යනවා මේකේ අය සිරා කියල හිතයි අන්තිමට![]()

මොකෝ , මෙහ්හ් නාල වරෙන් ටිනර් ගඳ මෙහාට එනවා

අද දවල් ගිහින් බලනකොට දවසටම වැඩ මොකවත් කරල නැහැ. පොඩි සද්දයක් දැම්මා. ඉට පස්සෙ රෑ 9 විතර වෙනකම් දිගටම වැඩ කලා....ස්ස්ස්.....සද්ද කරන්න එපා....බාසා හෙට නිවාඩු කියයි...![]()
