EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි හොට්ටෝ උඹව දැම්මල හදොගෙන කෑවේ ..තෝ දාසය වගේ හදල දුන්නේ !!

    මේකට නම් රිදෙයි ... පීනට් බටර් හඬක් ගාපන් අහවල් තැන එතකොට :rofl:

    :rofl::rofl:
    ඔය පැන්නේ බලල මල්ලෙන් එළියට.............:dull::dull:
    හරි මල්ලි..ඒ ලෙවල් එකෙන් නම් ඉතිං ආයෙ ඒවත් නෑ..වෙන ඒවත් නෑ.............

    කවුන්ට් මී අවුට්.................:dull::dull::dull:
    (කොහොමත් අවුලක් තියනව කියලා දනිමි):dull::dull::eek:

    අපි යනව එහෙනම් යන්න ම...........
    තොපිට හොදක් ම වෙච්චාවෙ..........
    ආයුබෝවේවා!!!!!!!!!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :confused: confused:
    පැන්නා කොහොම වෙතත් මල්ල ඇතුලේ තාම හෝතඹුවෙක් වත් ඉන්නව වාගේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය පැන්නේ බලල මල්ලෙන් එළියට.............:dull::dull:
    හරි මල්ලි..ඒ ලෙවල් එකෙන් නම් ඉතිං ආයෙ ඒවත් නෑ..වෙන ඒවත් නෑ.............

    කවුන්ට් මී අවුට්.................:dull::dull::dull:
    (කොහොමත් අවුලක් තියනව කියලා දනිමි):dull::dull::eek:

    අපි යනව එහෙනම් යන්න ම...........
    තොපිට හොදක් ම වෙච්චාවෙ..........
    ආයුබෝවේවා!!!!!!!!!!

    ඔය ඔය ආයේ රෝගේ උත්සන්න උනා ! :rofl::rofl: තොට පිස්සුද ? මගුලක් කියන්න එපා ...මම උඹත් එක්ක මොන මලක් ද ? උඹ අයියා වගේනේ බොල මට ! :yes: කාව හරි ලිඳේ දාලා ආතතියෙන් බේරෙන්න නෙ බන් අපි යන්නේ ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, මේ පාර ස.හ.වි.තෙ. න් නාලිනී රණසිංහගේ 'කහවන් ගොයමට' සින්දුව දීපන්කො අපේ තරියා වෙනුවෙන්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ, මේ පාර ස.හ.වි.තෙ. න් නාලිනී රණසිංහගේ 'කහවන් ගොයමට' සින්දුව දීපන්කො අපේ තරියා වෙනුවෙන්..

    මම ගොයම් කපන්නේ නෑ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Elata hadila thibba mama okkoma tika kewa... :D mei para haduwe elawalu nerhuwa cheese & sausages daala supiri :cool: umba genawa packet dekama iwarai...homagama awilla pkt 6k wath geniyanna ona
    කොත්තුවට දාන්නෙ මොන චීස්ද මචන්.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දැම්මේ හැපී කව් !!
    Happy-Cow-cheese-pack-resized_medium-500x500.jpg

    ඕක ද ? :eek:
     
    Status
    Not open for further replies.