EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණිපුර මහතාණන් ගේ අවධානය පිණිස.......
    ඔබතුමා අවේ නැති වුනොත් මම දත් ගලවා හමාරය................:dull::dull::dull::dull:
    බිය නොවන්න සොයුර, මා නොපැමිනියාට කොස් පොල් මහතා අත බඩු එවා ඇත. ඔහුව අමතා ලබාගන්න.......:yes::cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිය නොවන්න සොයුර, මා නොපැමිනියාට කොස් පොල් මහතා අත බඩු එවා ඇත. ඔහුව අමතා ලබාගන්න.......:yes::cool::cool:
    කොසා ගේ තෙලබනු අංකය ෆෝන් කටුව සමග අතුරුදන් විය.........
    අහෝ මටමයි වෙන්නේ...දැන් ඌව කන්ටැක්ට් කරගන්න විදියක් නැහැනේහ්...:dull::dull::dull::sorry::sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනුයි දවල්ට කෑවේ..... හොද ගණන්..... දැන් රාජගිරියට යන්නත් ඕනා අපේ කිඹුල් මාමගේ වැඩකට...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සීසන් එක ඉවරවුනහම මේ පැත්තෙ කොහේ හරි යන්න සෙට්කරන්නම්......:)

    එළ එළ :cool:

    උඹල කොහෙද යන්නේ, අපිත් 29 කතරගම යන්න හදන්නේ.....:cool::cool:

    මොකෝ මෙහ් හොට්ටෝ ඔක්කොම කතරගම යන්නේ තුන සෙට් කර ගන්නද ? :rolleyes: මටත් යන්න ආසයි කොහ් වෙලාවක් ? :sorry:

    අආහ්හ්හ් සිංහලු.....

    ආ මෙන්න ඇවිල්ල මහවැලි රීච් එකේ නිදිය ගත්තා කිව්ව් එකා ! :rofl: ලොල් කකුස්සි බාල්දියෙන් බීලා පිලේ නිදාගත්තම හීනෙන් පේනවා තමා මහවැලි රීච් එකේ නිදියනවා වගේ :P ඇහැරුනේ මායියා කොස්සෙන් ගැහුවට පස්සෙද ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැනුයි දවල්ට කෑවේ..... හොද ගණන්..... දැන් රාජගිරියට යන්නත් ඕනා අපේ කිඹුල් මාමගේ වැඩකට...... :yes:

    අනේ වාසනාවන් ! :rofl::P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දියවන්නා ආවා කිව්වේ විල මැද හරක් මඩුවටද.....
    එහෙයි,හරක් මඩුව ආසන්නයේ ඇති විලේ එක් ඉවුරකට ගොඩ වුයෙමි
    ත්‍රයි ලෝක විජය පත්‍ර :rofl:

    අමා පහස :love::love::love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්..ඔව්.....
    ඉතිං ඉදපල්ලා කෝ සදුදා වෙනකං................:dull::dull::dull::dull::dull:

    ඇක්මොන් එකේ තියෙනවා බන් 4000-5000 ට බොක්ස් පිටින් ...රෙපා බනිනවා උඹට සල්ලි නාස්ති කරනවා කියල :oo: උඹේ ෆෝන් එක දුන්නනම් මම මෙලහකට හදවලා දීලා :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනව බං.....
    එපා වෙලා ඉන්නේ...............
    අපිට බොලොකකෙන් වගේ තමා...............

    මැරුණයි කියල ආරංචිය ආවොත් මරණෙට වරෙල්ලා...............:dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.