තුවක්කුව නෙවෙයි පෑනෙන් වැඩ දෙන්නේ
ගිනි බටයට වඩා පන්හිඳ බලවත් ......නේ
සංකපාල උඹ නැතිවද එය .........දන්නේ
හැලි වඳුරෙකු ලෙසින් මෙහිවුත් විරවන්නේ
සත්යපාල හෙමි හෙමිහිට මෙහි ඇවිදින් දොඩවන්නේ
මෙන්සස් වී ඌ මෙහි දඟලන්නේ
හැලි වඳුරා ඔහු මය මා හට වැටහෙන්නේ
මෙන්සස් පාලව ලිඳේ ඔබමුද කියලා සිතුනේ
ගෑස් එක ගෙනත් දුන්නේ නැද්ද තවම.....?? 
අපි නොදන්න ගෑනු එක්ක ෂොපින්







