EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි,

    කැෆේ එකක් සදහා සුදුසුම, ඉන්ටනෙට් සම්බන්ධතාවක් මා හට සොයා දීපියව්කෝ....... :cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1957681_502131989891173_1255109674_o.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ape kimbul mamita bala lap wikunaa lapata kelawennata ida salaswuu labbata mage mewwa eka prakaasha karami :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුකුළණි,

    කැෆේ එකක් සදහා සුදුසුම, ඉන්ටනෙට් සම්බන්ධතාවක් මා හට සොයා දීපියව්කෝ....... :cool:
    ලංකාබෙල් වයිමැක්ස් ,

    ශ්‍රී ලංකා ටෙලිකොම්.. වන් කන්ට්‍රි වන් නොයිස්...
    4.gif

    (දැං 4G LTE සම්බන්ධතාවයද ලබා ගත හැක)
    පැකේජ කලින් ඒවාමය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ape kimbul mamita bala lap wikunaa lapata kelawennata ida salaswuu labbata mage mewwa eka prakaasha karami :angry:

    :frown: ගොරවන වෙලාවේ ලැප් භාවිතා කිරීමෙන්, ලැපට වන හානි සදහා, ටෙක් ස්මාට් ලංකා වග කියනු නොලැබේ....... :no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: ගොරවන වෙලාවේ ලැප් භාවිතා කිරීමෙන්, ලැපට වන හානි සදහා, ටෙක් ස්මාට් ලංකා වග කියනු නොලැබේ....... :no:
    එහෙනම් අරාබියට විතරක් ලැප් විකුනපිය......:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අරාබියට විතරක් ලැප් විකුනපිය......:frown:

    :frown::frown:

    Warranties covered in this sale are for Manufacturer Defects ONLY.

    No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations. Printers are included with demonstration cartridges and toners.

    :frown: අනික ඒකේ වොරන්ටි ඉවර වෙලා මාස ගානක් වෙනවා....... කිඹුල් මාමා මම කියන එක අහලා අවුරුදු 3ක් වෙනකම් වොරන්ටි දික් කරගත්තා නම්, මොන ජිල්මාට් එක හරි දාලා ඒක අරන් දෙනවා මම...... :yes:

    කොහොම උනත්, දැන් ඉතින් ගල් ඉනි පාරවල් කිහිපයක් සහ, කන්ටැක්ට් ක්ලීනර් එකේ සහ ඉතිපිසෝ ගාතාවේ සරණ තමා....... :lol::lol::P
     
    මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ද දේ කිම්බුලෝ....:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ද දේ කිම්බුලෝ....:dull:

    :rofl: හොද වෙලාවට කිඹුලට ලොග් වෙන්න එකක් නෑ..... තිබ්බා නම් මම ඉවරයි...... :lol: හෙට ගෙනත් දෙන්න ඕනා ටෙම්පරි පාවිච්චියට කිඹුල් මාමිට ලැපක්...... :D :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සුද උබට , මගේ බලාවත් මැච් බලන්නේ නැහැ
    ජාතිය වෙනුවෙන් දාඩිය වගුරන සින්හපොතකයන්ගේ සටන රෙද්ද තමා ., ඔවුන්ට එක මාසයක් එක ලක්ෂයක් අඩු කරලා දමනා ගන්න කියපන් රට වෙනුවෙන් නහින වානම්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද උබට , මගේ බලාවත් මැච් බලන්නේ නැහැ
    ජාතිය වෙනුවෙන් දාඩිය වගුරන සින්හපොතකයන්ගේ සටන රෙද්ද තමා ., ඔවුන්ට එක මාසයක් එක ලක්ෂයක් අඩු කරලා දමනා ගන්න කියපන් රට වෙනුවෙන් නහින වානම්
    :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ගොරවන වෙලාවේ ලැප් භාවිතා කිරීමෙන්, ලැපට වන හානි සදහා, ටෙක් ස්මාට් ලංකා වග කියනු නොලැබේ....... :no:

    ඌට ඔන්ලයින් එන්න බැරි නිසා හොඳා නැත්තන් අම්මා මුත්තා මතක් කරලා මේ කියපු එකට අමතනවා ෂුවර් ! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට ඔන්ලයින් එන්න බැරි නිසා හොඳා නැත්තන් අම්මා මුත්තා මතක් කරලා මේ කියපු එකට අමතනවා ෂුවර් ! :lol:

    :rofl: කොහොමද ෆෲට් වයින් එකේ අඩිය පෙනිච්ච හැටි....... :P :angry: