95 පෙට්‍රල් අඩු නැද්ද දන්නේ නෑ..... අපි ඉතින් 95 නේ ගහන්නේ බයික් එකට.......![]()
![]()
බස් වලටත් සුපර් පෙට්‍රල් ගහනවා හෙට ඉදන්.... රුපියල්ම 3ක් අඩු කරලනේ ඕයි.......![]()
bus walata diesel nemeida gahanne uncle?95 පෙට්‍රල් අඩු නැද්ද දන්නේ නෑ..... අපි ඉතින් 95 නේ ගහන්නේ බයික් එකට.......![]()
![]()
බස් වලටත් සුපර් පෙට්‍රල් ගහනවා හෙට ඉදන්.... රුපියල්ම 3ක් අඩු කරලනේ ඕයි.......![]()
bus walata diesel nemeida gahanne uncle?අඩෝ අපේ මහින්ද මාමිගේ තීරණේට කෝචොක් දාන රාජ ද්‍රෝහියා කවුද......??
![]()

ඕකා බස්වලට ගහන්නේ අරක්කු.....bus walata diesel nemeida gahanne uncle?

සෑහෙන දේවල් කතාකරනවා.මේකේ මොකද්ද බන් වෙන්නේ....
ගොඩ දවසක් දැකලා තිබුනත් අදයි බැලුවේ
පවත්නා දේශපාලනය හා ආර්ථිකය සමග පවුල් නඩත්තුව වේග දේවල්ද කතා කරන්නේ

සෑහෙන දේවල් කතාකරනවා.
උඹත් ඹැඳලද....![]()
ඕකා බස්වලට ගහන්නේ අරක්කු.....![]()
kuru kuru ganna ridei uncleta..
පිස්සුද මම නිකන් ඇහුවේ, නොබැඳපු උන් තමයි මෙතන වැඩිපුර ඉන්නේ....නැහැ බන්. නිකමට ඔලුව දැම්මේ
සොරි වෙන්න් ඕනි ගැලපෙන්නේ නැත්තම්

මේකේ මොකද්ද බන් වෙන්නේ....
ගොඩ දවසක් දැකලා තිබුනත් අදයි බැලුවේ
පවත්නා දේශපාලනය හා ආර්ථිකය සමග පවුල් නඩත්තුව වේග දේවල්ද කතා කරන්නේ
Wadiyenma meke unclela tika katha wenne "SET WEEMA "gana...thawa Ithin arayage meyage opadupa thama...linda langa sangamaya wage kiwwoth hariyatama hari....

පිස්සුද මම නිකන් ඇහුවේ, නොබැඳපු උන් තමයි මෙතන වැඩිපුර ඉන්නේ....![]()

ඇයි සමහරුන්ගේ හොර ලව් එහෙමත් තියෙනවා.....Wadiyenma meke unclela tika katha wenne "SET WEEMA "gana...thawa Ithin arayage meyage opadupa thama...linda langa sangamaya wage kiwwoth hariyatama hari....
![]()

පිස්සුද මම නිකන් ඇහුවේ, නොබැඳපු උන් තමයි මෙතන වැඩිපුර ඉන්නේ....![]()
Wadiyenma meke unclela tika katha wenne "SET WEEMA "gana...thawa Ithin arayage meyage opadupa thama...linda langa sangamaya wage kiwwoth hariyatama hari....
![]()
bus walata diesel nemeida gahanne uncle?
ඩීසල් ෆුල් ටෑංක් එකට.... පෙට්‍රල් ලීටර් 5ක් දානවා.....
ඈයි අවුල්ද....?? 
මහින්ද පට්ට යන්න බයවෙලා
බොරතෙල් මිල අඩු වුන කාලේදී අඩුකලේ වත් නහ
දැන් අඩු කරනවා
දැන් එතින් චාටෙයි චන්ද හෝ ගාලා
සිංහාසනේ ගූ ගිහින්..... මොකද දැන් කමක් නෑ බං යුද්දේ දින්නනේ හරි යන්නේ නැති නිසා.... කමක් නෑ බං පෙට්‍රල් ඩීසල් අඩු කරානේ කියලා ජන්දේ ගන්න යන්නේ.... පවුලෙම එකෙක්නේ ඉල්ලනෙත්.... ඌව බේර ගන්නත් එපායේ..... 
ඩීසල් ෆුල් ටෑංක් එකට.... පෙට්‍රල් ලීටර් 5ක් දානවා.....
ඈයි අවුල්ද....??
![]()
මචං රේස් යන්නද බන් එහම දන්නේ
kala kala de pala pala de....