EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ වෙන්නේ ඔය පැත්තේ ? :rolleyes:

    :dull: මොනවා වෙන්නද බං.... දැන් ගෙදර ආවේ....... ශොප් එකේ බඩු ටික ඈද්දා දවල් ඉදන්...... පිස්සු වගේ..... ඒ අස්සේ, බස් එක ශොප් එක ලග (මාළඹේ) නවත්තලා තිබ්බා කියලා, පාර බ්ලොක් උනා කියලා පොලිසියෙන් දඩයක් ලිව්වා..... කෙලින්ම උසාවි කියලා තියෙන්නේ ඒකේ..... හෙට තමා ඉතින් ඒක නඩුත් නෑ.... දඩත් නෑ.... උසාවිත් නෑ..... කියලා බේරගන්න වෙන්නේ...... :P

    e9g6yx.jpg

    බස් එකේ කට්ටිය තුන් දෙනෙක් ඈන්ඩ් මමයි අරයයි දෙන්නත් දවල් 2 ඉදන් වැඩ කරලා, දැන් ටිකකට කලින් තමා, බඩු ටික අළුත් තැනට ගෙනත් දාලා ආවේ....... :yes:

    szg8rs.jpg

    ලේලන්ඩ් රොක්ස්..... :love: :love:

    s3dc14.jpg

    තුන් පාරකට බඩු ටික ඈද්දේ....... වීදුරු කෑලි ටික නිසා තමා එහෙම උනේ.... නැත්නම් එක පාරින් ඔක්කොම ඈදලා දාන්න තිබ්බා...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: එළකිරි ඔය කරලා තියෙන්නේ එපා කියද්දී ගොන් වැඩක්.. කියන දේ නොඅහන උඹ වගේ එකෙක් :growl: තොපි දෙන්නටම ඕන ලොකු වැඩ :angry: කඩේට බඩු ටිකක් දැම්මනම් හොඳයි ඔයිට වඩා ...කඩේ බඩු නැතුව ඕක විතරක් තිබිල ලයිට් බිල වැඩි කර ගනින් :angry: මීට පස්සේ මම නම් මොකුත් කියන්නේ නෑ :no: හෙට තමයි මගේ කිරියේ ලාස්ට් ලොගින් එක :dull:

    :shocked::shocked: හෆොයි..... උඹට කොහෙන්ද ආරංචි උනේ...... :P හොරෙන්ම ගේම දුන්නේ..... :rofl: නෑ බං.... අඩුවට නෑදෑ කෙනෙක්ගේ ගෙදර තිබ්බ AC එකක් සෙට් උනා..... අඩුවට කියන්නේ තවම ගෙව්වෙත් නෑ..... කිඹුලා දන්නවා සීන් එක..... ඉතින් සුටුස් ගාලා ගියා, ගත්තා.... ආවා..... කිඹුල් මාමාගේ යාළුවෙක්ට කියලා හයි කරගත්තා...... :yes: දිගටම දාන්නේ නෑ බොල.... ෆෑන් හයි කරනවා..... මේ ඉදලා හිටලා පොඩ්ඩක් AC ත් තියෙනවා කියලා දාන්න වගේ....... :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P
    දැන්නම් ලබ්බි හදන තේකක්වත් බොන්න බයයි බන්......:baffled::baffled:;)

    :shocked: ලබ්බි හදන තේ...... බිව්වොත් ආයේ උඹලා තේ බොන්නේ නෑ..... :no: :rofl: :P මේ දැනුත්, මම ම තේකක් හදාගෙන බොනවා....... :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    one day remaining :(

    මම දැන් married club I මම දාපු ඉස්සල්ලම පෝස්ට් කියෙව්වා :(
    ඔන්න පින්වත දැන් මට ධර්මේ අධර්මේ වෙනවා......:frown:
    ලෝකේ එක එකාට ඕනා විදියට උබේ ජීවිතය වෙනස් කරගන්න එපා , එහෙම උනොත් උන්ගේ බලාපොරොත්තු ඉෂ්ට උනා හා සමානයි ,
    මම කිරියට එනවා යනවා කියලා නැහැ , හිතුන වේලාවට් ආවා , ඕන වෙලආවට් ගියා බන්

    මම මොකාට වඩාත් මම ලොකුයි.....හේතුව මම එකෙකුටවත් නයත් බයත් නැහැ :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked::shocked: හෆොයි..... උඹට කොහෙන්ද ආරංචි උනේ...... :P හොරෙන්ම ගේම දුන්නේ..... :rofl: නෑ බං.... අඩුවට නෑදෑ කෙනෙක්ගේ ගෙදර තිබ්බ AC එකක් සෙට් උනා..... අඩුවට කියන්නේ තවම ගෙව්වෙත් නෑ..... කිඹුලා දන්නවා සීන් එක..... ඉතින් සුටුස් ගාලා ගියා, ගත්තා.... ආවා..... කිඹුල් මාමාගේ යාළුවෙක්ට කියලා හයි කරගත්තා...... :yes: දිගටම දාන්නේ නෑ බොල.... ෆෑන් හයි කරනවා..... මේ ඉදලා හිටලා පොඩ්ඩක් AC ත් තියෙනවා කියලා දාන්න වගේ....... :baffled::dull:
    උබනම් පුත්තලන් බුරුවෙක් , ආයේ මම මොනවත් කියන්නේ නැහැ :nerd::(

    සෝබන වලට කලින් , ස්ථාවර වෙයන් , ඒ සි කියන එක තියෙනවාද කියලා පෙන්නේ නැහැ , යකෝ ඔකේ මවුස් පෙට්ටි ගොඩක් හරි පුරවලා බඩු තියෙන විදිය පෙන්නපන් , ඒ සල්ලි වලින්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Munta kiyala wadak na ban :dull: gon harak ralak :oo: ac ekata naya gewanne muge @@ wikunala thamai...issalla basu dala ewwa wikunala ac gannawa nemei... mun eke anik paththa karanne...ekane mun wihin duk windinne...mama nam aye advice denne na :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න පින්වත දැන් මට ධර්මේ අධර්මේ වෙනවා......:frown:
    ලෝකේ එක එකාට ඕනා විදියට උබේ ජීවිතය වෙනස් කරගන්න එපා , එහෙම උනොත් උන්ගේ බලාපොරොත්තු ඉෂ්ට උනා හා සමානයි ,
    මම කිරියට එනවා යනවා කියලා නැහැ , හිතුන වේලාවට් ආවා , ඕන වෙලආවට් ගියා බන්

    මම මොකාට වඩාත් මම ලොකුයි.....හේතුව මම එකෙකුටවත් නයත් බයත් නැහැ :)

    :(

    Kupadi wedak umbata karath ekai mata karath ekai.... mama kata wahan inne na... :no: umba dannawane mama monaa ganada kiyanne kiyala :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ithin awasarai samu gannata :(
    තරින්ද සොයුරාණෙනි,
    මා අතින් වරදක් සිදු වුණි නම් සමාව දී ඔබතුමා තව දුරටත් මෙහි රැදෙන ලෙස මිත්‍රත්වයේද, සහෝදරත්වයේ ද නාමයෙන් ඉල්ලා සිටිමි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද සොයුරාණෙනි,
    මා අතින් වරදක් සිදු වුණි නම් සමාව දී ඔබතුමා තව දුරටත් මෙහි රැදෙන ලෙස මිත්‍රත්වයේද, සහෝදරත්වයේ ද නාමයෙන් ඉල්ලා සිටිමි.

    :( natha oba athin waradak sidu wee natha...warada maageya :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරින්ද සොයුරාණෙනි,
    මා අතින් වරදක් සිදු වුණි නම් සමාව දී ඔබතුමා තව දුරටත් මෙහි රැදෙන ලෙස මිත්‍රත්වයේද, සහෝදරත්වයේ ද නාමයෙන් ඉල්ලා සිටිමි.

    :( natha oba athin waradak sidu wee natha...warada maageya :dull:

    වරදවල් සිදුවන්නේද , වරදවල් කරන්නේද මිනිසුන්ය ,...... නමුත් ඒ කලේ වරදක් , හෝ සිදු වුයේ වරදක් යන බව හැගෙන්නේ හදවතක් ඇති උන්ට පමණි....,

    හදවතක් ඇති අපේ සහුර්දයන්ගේ සිත් තැවුල් අමතක කර දමා, අපට හදවතක් ඇති බැව් මෙනෙහි කොට අප සියල්ලෝ , අපගේ සිතුම් පැතුම් යලිත් මෙහි බෙදාගමු
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    11.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ මන්ද බන් පට්ට දුකයි, පොඩ්ඩක් හිතපන්.......:(:(
    ඔව් බන් මටත් එහෙමයි......ඕකා තමා මාව එළකිරියේ උඩින් තියන්න මට ඉස්සෙල්ලම බැකප් එක දුන්නේ :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Ba ban loku ayya mata kari kathawak kiwwa... :(
    ලොකු අයියා , සයිට් එකේ ඇඩ්මින්ද? උබ ජිවත් වෙන්නේ ලොකු අයියාගෙන්ද ? උබ ලොකු අයියට නයද? උබ ලොකු අයියාට බයද? ලොකු අයියා උබේ ගැලවුම් කාරයාද ?

    මට කියපන් :nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ba ban loku ayya mata kari kathawak kiwwa... :(
    අනිත් උන් සේරම කියන කරන දේවල් වලට වඩා උඹට එකෙක් කියන දේ ද වැදගත්.....:baffled:
    පොඩ්ඩක් හිතපන් ඉස්සර මේකෙ හිටපු කී දෙනෙක් මේක දාල ගිහින්ද, හැබැයි අපි තාම එකට ඉන්න්වා. ඒගැන හිතලවත් ඔය තීරනේ වෙනස් කරපන්. අපෙන් වැරැද්දක් නැතිව මේකෙන් යන්න එපා මචන්.....
    :(:(:(
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු අයියා , සයිට් එකේ ඇඩ්මින්ද? උබ ජිවත් වෙන්නේ ලොකු අයියාගෙන්ද ? උබ ලොකු අයියට නයද? උබ ලොකු අයියාට බයද? ලොකු අයියා උබේ ගැලවුම් කාරයාද ?

    මට කියපන් :nerd:

    Na na gt mata ehema kiyala na :( ou nemei :(