මොකෝ වෙන්නේ ඔය පැත්තේ ?![]()
මොනවා වෙන්නද බං.... දැන් ගෙදර ආවේ....... ශොප් එකේ බඩු ටික ඈද්දා දවල් ඉදන්...... පිස්සු වගේ..... ඒ අස්සේ, බස් එක ශොප් එක ලග (මාළඹේ) නවත්තලා තිබ්බා කියලා, පාර බ්ලොක් උනා කියලා පොලිසියෙන් දඩයක් ලිව්වා..... කෙලින්ම උසාවි කියලා තියෙන්නේ ඒකේ..... හෙට තමා ඉතින් ඒක නඩුත් නෑ.... දඩත් නෑ.... උසාවිත් නෑ..... කියලා බේරගන්න වෙන්නේ......
බස් එකේ කට්ටිය තුන් දෙනෙක් ඈන්ඩ් මමයි අරයයි දෙන්නත් දවල් 2 ඉදන් වැඩ කරලා, දැන් ටිකකට කලින් තමා, බඩු ටික අළුත් තැනට ගෙනත් දාලා ආවේ.......
ලේලන්ඩ් රොක්ස්.....
තුන් පාරකට බඩු ටික ඈද්දේ....... වීදුරු කෑලි ටික නිසා තමා එහෙම උනේ.... නැත්නම් එක පාරින් ඔක්කොම ඈදලා දාන්න තිබ්බා......

එළකිරි ඔය කරලා තියෙන්නේ එපා කියද්දී ගොන් වැඩක්.. කියන දේ නොඅහන උඹ වගේ එකෙක්
තොපි දෙන්නටම ඕන ලොකු වැඩ
කඩේට බඩු ටිකක් දැම්මනම් හොඳයි ඔයිට වඩා ...කඩේ බඩු නැතුව ඕක විතරක් තිබිල ලයිට් බිල වැඩි කර ගනින්
හෙට තමයි මගේ කිරියේ ලාස්ට් ලොගින් එක 
නෑ බං.... අඩුවට නෑදෑ කෙනෙක්ගේ ගෙදර තිබ්බ AC එකක් සෙට් උනා..... අඩුවට කියන්නේ තවම ගෙව්වෙත් නෑ..... කිඹුලා දන්නවා සීන් එක..... ඉතින් සුටුස් ගාලා ගියා, ගත්තා.... ආවා..... කිඹුල් මාමාගේ යාළුවෙක්ට කියලා හයි කරගත්තා...... 


ac ekata naya gewanne muge @@ wikunala thamai...issalla basu dala ewwa wikunala ac gannawa nemei... mun eke anik paththa karanne...ekane mun wihin duk windinne...mama nam aye advice denne na