එක තමයි බන් ඇහුවේ , උබට අර ටෝක දුන්න ලොකු අයියා ගැන ඇහුවේ .ජිටි ගැන නෙවෙයිNa na gt mata ehema kiyala naou nemei
![]()
එක තමයි බන් ඇහුවේ , උබට අර ටෝක දුන්න ලොකු අයියා ගැන ඇහුවේ .ජිටි ගැන නෙවෙයිNa na gt mata ehema kiyala naou nemei
![]()
Ithin awasarai samu gannata![]()
ආවේ නැත්තේ එක දවසයි..... මොකද වෙලා තියෙන්නේ තොපිට......?? 

Ado dukata biwwa banaye bonne na kiyala hithagena hitiye
![]()
තනියම බිව්වට බඩම පල.......
ඊයෙත් රෑ 12.30යි ගෙදර එනකොට..... වැඩ වැඩ වැඩ.......
සසල හද විල් තෙර සමග දත් කිඹුළා ද ගොළු වේ............
![]()
හෙළ සුභාවිත ගීතයෙහි රුව-ගුණ වරුණ ඔබ වෙත ගෙන ආ මම
එළකිරිය හැර පියා යාමට ඉටා ගෙන ඇති බැවින්
මා සමග ම සසල හද විල් තෙර ද ගොළු ව යන බව
සසල හද විල් තෙර ට සහ
හෙළ සුභාවිත ගීතයට පෙම් බැදි
එළකිරි අඩවියේ සියළු ම සුධී ශ්රාවක සත් දනන් හට
මෙසේ කණගාටුවෙන් දැණුම් දෙමි.
නැවත සසළ හද විල් තෙර
ඔබේ සවන් පත් අතර නොරැදෙනවා සේ මැ,
දත් කිඹුළා නමින් දන්නා පුගුලා ද
ඔබ නෙත නොගැටෙනු ඇත...........
ඔබ සියළු දෙනා හට යඨාලාභසංතුෂ්ඨිමත්
සුබ ම සුබ වූ
මතු යම් දවසක් වේවා!!!!

පිස්සු කෙලින්න එපා කිඹුලයියේ..

mama me ahannam hitiye koheda mak bawunenaakiyans!!!
I'm back![]()

ara eda uyata cl eka dunnemama me ahannam hitiye koheda mak bawune![]()
අනේ වාසනාවන්ara eda uyata cl eka dunne
eda adapter ekai chip ekakatai kela wela
adai hadila badu athata awe

ara eda uyata cl eka dunne
eda adapter ekai chip ekakatai kela wela
adai hadila badu athata awe

සසල හද විල් තෙර සමග දත් කිඹුළා ද ගොළු වේ............
![]()
මේ මොන සුයන්නක්ද......??
හිටු හිටු නෝ(ර්)වේ එකෙන් මේ ප්රශ්නෙට අත දාන්න බලන්න......