EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කුකුලනි.....
    තරියා එන්නේ නැද්ද....:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර සමග දත් කිඹුළා ද ගොළු වේ............

    jhBt1.jpg

    හෙළ සුභාවිත ගීතයෙහි රුව-ගුණ වරුණ ඔබ වෙත ගෙන ආ මම
    එළකිරිය හැර පියා යාමට ඉටා ගෙන ඇති බැවින්
    මා සමග ම සසල හද විල් තෙර ද ගොළු ව යන බව
    සසල හද විල් තෙර ට සහ
    හෙළ සුභාවිත ගීතයට පෙම් බැදි

    එළකිරි අඩවියේ සියළු ම සුධී ශ්‍රාවක සත් දනන් හට
    මෙසේ කණගාටුවෙන් දැණුම් දෙමි.
    නැවත සසළ හද විල් තෙර
    ඔබේ සවන් පත් අතර නොරැදෙනවා සේ මැ,
    දත් කිඹුළා නමින් දන්නා පුගුලා ද
    ඔබ නෙත නොගැටෙනු ඇත...........

    ඔබ සියළු දෙනා හට යඨාලාභසංතුෂ්ඨිමත්
    සුබ ම සුබ වූ
    මතු යම් දවසක් වේවා!!!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් හැමෝම ගියාම අන්තිමේ ඉතුරු වෙන්නේ කවුද......:baffled::(:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සසල හද විල් තෙර සමග දත් කිඹුළා ද ගොළු වේ............

    jhBt1.jpg

    හෙළ සුභාවිත ගීතයෙහි රුව-ගුණ වරුණ ඔබ වෙත ගෙන ආ මම
    එළකිරිය හැර පියා යාමට ඉටා ගෙන ඇති බැවින්
    මා සමග ම සසල හද විල් තෙර ද ගොළු ව යන බව
    සසල හද විල් තෙර ට සහ
    හෙළ සුභාවිත ගීතයට පෙම් බැදි

    එළකිරි අඩවියේ සියළු ම සුධී ශ්‍රාවක සත් දනන් හට
    මෙසේ කණගාටුවෙන් දැණුම් දෙමි.
    නැවත සසළ හද විල් තෙර
    ඔබේ සවන් පත් අතර නොරැදෙනවා සේ මැ,
    දත් කිඹුළා නමින් දන්නා පුගුලා ද
    ඔබ නෙත නොගැටෙනු ඇත...........

    ඔබ සියළු දෙනා හට යඨාලාභසංතුෂ්ඨිමත්
    සුබ ම සුබ වූ
    මතු යම් දවසක් වේවා!!!!
    :no::no::no::no::no:

    නොහ්හ්.....යු ශුඩ් බි හියර් ,,
    පික්සු කෙලින්න එපා කිම්බුලයියේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සසල හද විල් තෙර සමග දත් කිඹුළා ද ගොළු වේ............

    jhBt1.jpg

    හෙළ සුභාවිත ගීතයෙහි රුව-ගුණ වරුණ ඔබ වෙත ගෙන ආ මම
    එළකිරිය හැර පියා යාමට ඉටා ගෙන ඇති බැවින්
    මා සමග ම සසල හද විල් තෙර ද ගොළු ව යන බව
    සසල හද විල් තෙර ට සහ
    හෙළ සුභාවිත ගීතයට පෙම් බැදි

    එළකිරි අඩවියේ සියළු ම සුධී ශ්‍රාවක සත් දනන් හට
    මෙසේ කණගාටුවෙන් දැණුම් දෙමි.
    නැවත සසළ හද විල් තෙර
    ඔබේ සවන් පත් අතර නොරැදෙනවා සේ මැ,
    දත් කිඹුළා නමින් දන්නා පුගුලා ද
    ඔබ නෙත නොගැටෙනු ඇත...........

    ඔබ සියළු දෙනා හට යඨාලාභසංතුෂ්ඨිමත්
    සුබ ම සුබ වූ
    මතු යම් දවසක් වේවා!!!!

    :shocked::shocked:පිස්සු කෙලින්න එපා කිඹුලයියේ..:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සසල හද විල් තෙර සමග දත් කිඹුළා ද ගොළු වේ............

    jhBt1.jpg

    හෙළ සුභාවිත ගීතයෙහි රුව-ගුණ වරුණ ඔබ වෙත ගෙන ආ මම
    එළකිරිය හැර පියා යාමට ඉටා ගෙන ඇති බැවින්
    මා සමග ම සසල හද විල් තෙර ද ගොළු ව යන බව
    සසල හද විල් තෙර ට සහ
    හෙළ සුභාවිත ගීතයට පෙම් බැදි

    එළකිරි අඩවියේ සියළු ම සුධී ශ්‍රාවක සත් දනන් හට
    මෙසේ කණගාටුවෙන් දැණුම් දෙමි.
    නැවත සසළ හද විල් තෙර
    ඔබේ සවන් පත් අතර නොරැදෙනවා සේ මැ,
    දත් කිඹුළා නමින් දන්නා පුගුලා ද
    ඔබ නෙත නොගැටෙනු ඇත...........

    ඔබ සියළු දෙනා හට යඨාලාභසංතුෂ්ඨිමත්
    සුබ ම සුබ වූ
    මතු යම් දවසක් වේවා!!!!

    අද අප්‍රියෙල් පළවෙනිදා නේද කිබුලෝ?:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සසල හද විල් තෙර සමග දත් කිඹුළා ද ගොළු වේ............

    jhBt1.jpg

    :frown: මේ මොන සුයන්නක්ද......?? :rolleyes: හිටු හිටු නෝ(ර්)වේ එකෙන් මේ ප්‍රශ්නෙට අත දාන්න බලන්න...... :yes:

    නෝ වේ එකටත් වැලේ වැල් නැතුව ඉන්නේ මේ දවස් වල... වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ.... කැමට ගෙදර ආවා...... දැන් ආයෙත් යන්න ඕනා වැඩට...... :dull: