කිඹුලානනි ... මෙතැන් සිට ඔබේ දායකත්වය මෙහි සිටින්නන් හටත් ඔබගේ රේඩියෝ ශ්රාවකයින්ටත් ලබාදෙන මෙන් මිත්‍රත්වයේ නාමයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
ඔබගේ වචනය අහක දැමීමට නොහැකි නිසාවෙන් පැමිණියෙමි ! ඉතින් අවසරයි ! * ( නියම මිත්‍රත්වය )යනු එහෙයි න්‍යාය නොවන බවත්, තමුන්ට කල උදව් නියායෙන් අසාධාරණයේදී අධෝමුක ගණනට කටවල් වසා සිටින්නත් නොවන බවත් .. කොටළුවන් සේ තැන තැන කියවන්නන් නොවන බවත් ... මා මුදලට නැමෙන්නෙක් නොවන බවත් මතක් කරමි..


අහුමුලු ගානේ පඩත්තර කතා කියන උන්ගේ ගානට මම වැටෙන්නේ නෑ කවදාවත් 




