EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10155762_662727420439456_121524109_n.jpg

    කිඹුලානනි ... මෙතැන් සිට ඔබේ දායකත්වය මෙහි සිටින්නන් හටත් ඔබගේ රේඩියෝ ශ්‍රාවකයින්ටත් ලබාදෙන මෙන් මිත්‍රත්වයේ නාමයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි :D ඔබගේ වචනය අහක දැමීමට නොහැකි නිසාවෙන් පැමිණියෙමි ! ඉතින් අවසරයි !

    * ( නියම මිත්‍රත්වය )යනු එහෙයි න්‍යාය නොවන බවත්, තමුන්ට කල උදව් නියායෙන් අසාධාරණයේදී අධෝමුක ගණනට කටවල් වසා සිටින්නත් නොවන බවත් .. කොටළුවන් සේ තැන තැන කියවන්නන් නොවන බවත් ... මා මුදලට නැමෙන්නෙක් නොවන බවත් මතක් කරමි..​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :shocked::nerd::nerd: මොකක් හරි වලියක් ගියාද? කියපන් තරින්ද අයියා හු@ලා ගමු
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::nerd::nerd: මොකක් හරි වලියක් ගියාද? කියපන් තරින්ද අයියා හු@ලා ගමු

    :baffled: :shocked: ඕන නෑ බන් :no: අහුමුලු ගානේ පඩත්තර කතා කියන උන්ගේ ගානට මම වැටෙන්නේ නෑ කවදාවත් :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කාට ද වල් ඔටුවා...??????:growl::growl:
    එනි වේ තෝ මකබෑවිලා හිටිය තැනින් ආව එක ගැන සතුටුයි.
    තරිට සද්දෙ දලා තියෙන්නෙ කවුද අපෙම එකෙක්ද?:shocked::shocked: උබලා උබලාද බන්:nerd:
    එල එල කිබුලා අයියා
    4.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :):)

    කෙසේද සුව දුක් ?

    ඔටු ගඳක්ද දැනේ :lol::lol:
    දවස් 16කට පස්සේ ආවේ.........
    ඉන්නවා ඉතිං දතක් දෙකක් ගලවං..........:dull:

    ඔටු කුයිල ඉතිං එනව කියන්නේ කිරිය ආයෙ ෆන් ලෝකයක් වෙනව කියන එක තමා...
    තව ක්‍රේසිබඩියා, ඔටුවා ගේ ස්පෙයාර්වීල් එක-ටිටී සෙට් එකත් බැහැල තියනවා.....තව ඇමසිනාත් ඉන්නවා, ඔට්ටු සිරාත් ඉන්නවා, ෂෙනාල්7 උගේ ෆේක් රොත්තත් එක්ක ඉන්නවා..........
    සුපුරුදු ෆන් ඔන් ද වේ වගේ ආයේ........:baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :shocked::shocked::shocked: menna meya Elakiri awith :lol::lol::lol: nona ada da nidahasa dunne :lol::lol:
     
    kingdewi

    Well-known member
  • දවස් 16කට පස්සේ ආවේ.........
    ඉන්නවා ඉතිං දතක් දෙකක් ගලවං..........:dull:

    ඔටු කුයිල ඉතිං එනව කියන්නේ කිරිය ආයෙ ෆන් ලෝකයක් වෙනව කියන එක තමා...
    තව ක්‍රේසිබඩියා, ඔටුවා ගේ ස්පෙයාර්වීල් එක-ටිටී සෙට් එකත් බැහැල තියනවා.....තව ඇමසිනාත් ඉන්නවා, ඔට්ටු සිරාත් ඉන්නවා, ෂෙනාල්7 උගේ ෆේක් රොත්තත් එක්ක ඉන්නවා..........
    සුපුරුදු ෆන් ඔන් ද වේ වගේ ආයේ........:baffled:

    තව ටික දොහකින් උඹට දත් සෙට් පිටින් රෙපෙයාර් කරන්න වෙයි ..කැවුම් කෙලපු උන්ගේ :lol:

    හ්ම්ම් හ්ම්ම් :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16540102 said:
    :shocked::shocked::shocked: menna meya Elakiri awith :lol::lol::lol: nona ada da nidahasa dunne :lol::lol:
    අපි ලොග් නොවුනට බලං ඉන්නේ වෙන්නේ මොනව ද කියලා.....:P
    නෑ බං.....පොඩි කේස් එකක් සහ චිත්ත පීඩාවක් නිසා ආවෙ නෑ.........
    දැන් ඒව හරිය.........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :)
    කොහොමද බොස් ?
    පස්ට කාලෙකින් නොවැ
    ඔව් ඔව් කොහොමද ලොක්කා:) මොනවාද විස්තර අවුරුදු ජයද?
    දවස් 16කට පස්සේ ආවේ.........
    ඉන්නවා ඉතිං දතක් දෙකක් ගලවං..........:dull:

    ඔටු කුයිල ඉතිං එනව කියන්නේ කිරිය ආයෙ ෆන් ලෝකයක් වෙනව කියන එක තමා...
    තව ක්‍රේසිබඩියා, ඔටුවා ගේ ස්පෙයාර්වීල් එක-ටිටී සෙට් එකත් බැහැල තියනවා.....තව ඇමසිනාත් ඉන්නවා, ඔට්ටු සිරාත් ඉන්නවා, ෂෙනාල්7 උගේ ෆේක් රොත්තත් එක්ක ඉන්නවා..........
    සුපුරුදු ෆන් ඔන් ද වේ වගේ ආයේ........:baffled:
    :rofl::lol::lol: ටිටි ට මං එන්න කිවුවෙ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස් 16කට පස්සේ ආවේ.........
    ඉන්නවා ඉතිං දතක් දෙකක් ගලවං..........:dull:

    ඔටු කුයිල ඉතිං එනව කියන්නේ කිරිය ආයෙ ෆන් ලෝකයක් වෙනව කියන එක තමා...
    තව ක්‍රේසිබඩියා, ඔටුවා ගේ ස්පෙයාර්වීල් එක-ටිටී සෙට් එකත් බැහැල තියනවා.....තව ඇමසිනාත් ඉන්නවා, ඔට්ටු සිරාත් ඉන්නවා, ෂෙනාල්7 උගේ ෆේක් රොත්තත් එක්ක ඉන්නවා..........
    සුපුරුදු ෆන් ඔන් ද වේ වගේ ආයේ........:baffled:

    ඇයි මාතර කිඹුලා :P:rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව ටික දොහකින් උඹට දත් සෙට් පිටින් රෙපෙයාර් කරන්න වෙයි ..කැවුම් කෙලපු උන්ගේ :lol:

    හ්ම්ම් හ්ම්ම් :):)

    අහ්හ් කොහොමෙයි ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් කොහොමද ලොක්කා:) මොනවාද විස්තර අවුරුදු ජයද?

    :rofl::lol::lol: ටිටි ට මං එන්න කිවුවෙ :lol:

    සුනිමලාත් එයි නේද උඹත් ඉන්න නිසා :P:rofl: