කොහොමද මචන්, මේ දවස්වල වැඩට ගියාම නම් එපා වෙනවා. කට්ටියට තාම අවුරුදු. එක ශිෆ්ට් එකකට දෙන්නයි නැත්නම් තුන්දෙනයි....සත්‍යම් ශිවම් සුන්දරම් කිවුවලු
![]()

කොහොමද මචන්, මේ දවස්වල වැඩට ගියාම නම් එපා වෙනවා. කට්ටියට තාම අවුරුදු. එක ශිෆ්ට් එකකට දෙන්නයි නැත්නම් තුන්දෙනයි....සත්‍යම් ශිවම් සුන්දරම් කිවුවලු
![]()

අපි බාබකිවු කන්නේ නෑ වෙන්ඩ ඇති![]()
ඉඳපන් දහඅට පාලිය නටන්නේ නැතුව
නොකියා බබ්බු හැදුවට අපි නම් කියනවා හරිය 
උඹ ගියේ දත් දොස්තර කෙනෙක් ගාවටද නැත්නම් මේසන් බාස්කෙනෙක් ගාවටද....![]()


දත් දොස්තර කෙනෙක් ලඟට 


අනෝරා වැහි වැටුනත් ... ම්හු !![]()


ඕනම දෙයක් සාර්ථක වෙන්නේ හරියට කිරීම කියන මූලික සාධකයට යටත් ව නේහ් කුකුලෝහ්. ඒ නිසා හරියට කරන එකෙක් ගාවට පලයන්..........බින්දු;16540156 said:දත් ගලවන අය මට දිරවන්නේ නෑ මගේ දතකට කරපු වැඩෙන්
දතක් රිදෙන නිසා, දත් බුවෙක් ලඟට ගියාම පොර දත නරක් වෙලා කියලා ඇක්ස් - රේ ගහලා අර පවර් ඩ්‍රිල් වගේ එකෙන් විදලා, කොන්ක්‍රීට් දාලා හැදුවා. ඔක්කොම කරලා සතියකට විතර පස්සේ මාලු පාන් එකක් හපන කොට දතේ ඉතුරු කෑල්ලත් ගැලවිලා ආවාහොඳ වෙලාවට හක්කේ දතක්. නැත්නම් අර කෙසෙල්වත්තේ නිගා වගේ කට ඇරියම
![]()
හ්ම්..හ්ම්....අපි බාබකිවු කන්නේ නෑ වෙන්ඩ ඇති![]()


කොහොමද මචන්, මේ දවස්වල වැඩට ගියාම නම් එපා වෙනවා. කට්ටියට තාම අවුරුදු. එක ශිෆ්ට් එකකට දෙන්නයි නැත්නම් තුන්දෙනයි....![]()




ඕනම දෙයක් සාර්ථක වෙන්නේ හරියට කිරීම කියන මූලික සාධකයට යටත් ව නේහ් කුකුලෝහ්. ඒ නිසා හරියට කරන එකෙක් ගාවට පලයන්..........
හ්ම්..හ්ම්....
අපි දැං නිකං අවලංගු කාසි නේ කිනෝ......
ආවමත් විවිදාකාර අවලාද...අරූ ලු..මූ ලු...........
යනව ඕයි මමත් යන්න ....එලියෙන් ඇවිත් කියවලා යනවා ඔන්න ඕහේ පහුගිය ටිකේ වගේ.........

සුනිමලාත් එයි නේද උඹත් ඉන්න නිසා![]()



sunimal ට එන්න කියමු
මෙ එක නෙමෙ කො බස් ලබ්බා කතරගම ගිහින්ද?
හිහි !!ඉඳපන් දහඅට පාලිය නටන්නේ නැතුව
නොකියා බබ්බු හැදුවට අපි නම් කියනවා හරිය
![]()


නෑ.........බොලෑ *^%%$#@ ගේ &*^^%$# !!!!!!
දැන් කිරියෙ මට කෙළවන්න බලං ඉන්න සුනඛ දේනුවන් හට දා වූ වෛශ්‍ය පුත්‍රයන්ට ආයුද සප්ලයි කරන එක ද උඹ කරන්නේ?![]()




එන්නම් මචෝ...අහ්හ් මිනිස් !හෙන වදේ බන් මාතර කිඹුලගෙන් කිරියට එන්ඩ කියල
..ඉතින් ආවා .. මෙහ් එක නෙමේ කොස් මාමගේ ගෙදර BBQ එකක් දමන්නට අදහසක් තිබේ එන්ඩ අහක් වේද ?
![]()

ඕනම දෙයක් සාර්ථක වෙන්නේ හරියට කිරීම කියන මූලික සාධකයට යටත් ව නේහ් කුකුලෝහ්. ඒ නිසා හරියට කරන එකෙක් ගාවට පලයන්..........


මම විහිලුවට කිව්වේ. ඒක එච්චර ලොකු කේස් එකක් නෙවෙයි. 

සීරියස් ගන්න එපාsunimal ට එන්න කියමු
මෙ එක නෙමෙ කො බස් ලබ්බා කතරගම ගිහින්ද?
![]()


බින්දු;16540184 said:දත් දොස්තර කෙනෙක් ලඟට
![]()
............................................ යන්න වෙන්නෙමම සුනිමල් නෙමෙ බන් සුන්නා අතුරුදහන්ද?උඹ ඉන්නවා කියන්නේ සුනිමලාගේ හෙවනැල්ල තියෙනවා කියන එක තමා ඉතින්![]()


sunimal ට එන්න කියමු
මෙ එක නෙමෙ කො බස් ලබ්බා කතරගම ගිහින්ද?
![]()




නෑ.........බොලෑ *^%%$#@ ගේ &*^^%$# !!!!!!
දැන් කිරියෙ මට කෙළවන්න බලං ඉන්න සුනඛ දේනුවන් හට දා වූ වෛශ්‍ය පුත්‍රයන්ට ආයුද සප්ලයි කරන එක ද උඹ කරන්නේ?![]()


එන්නම් මචෝ...![]()
අනේ මිනියෝ අර කිව්ව් දේ ගැන මගේ කණගාටුව බන්
මොන විපරීත කාලයක් ද කියල හිතෙනවා බන් මේ කාලේ 

පොලොන්නරු යන්න ඇති බන් ඈඬියාවත් එක්ක.....sunimal ට එන්න කියමු
මෙ එක නෙමෙ කො බස් ලබ්බා කතරගම ගිහින්ද?
![]()
