EK Married Club-9

Aug 18, 2011
6,147
788
0
:rofl: PM වලට උත්තර නොදැම්මහම, සමහරු අම්බානක බනිනවා බොල...... එක පාරක් කවුදෝ එකක්, ලැපක් ගැන විස්තර අහලා, මට අමතක උනා උත්තරයක් යවන්න.... මෙන්න බොලේ මූ සුමානෙකින් විතර, මූ මට අම්බානක බැනලා PM එකක් දාලා..... හෆොයි...... :baffled: :dull:

:P:P හොඳ වැඩේ. අපි පී ඇම් දැම්මම අපිට වී ඇම් දාන්නේ :oo::oo:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: PM වලට උත්තර නොදැම්මහම, සමහරු අම්බානක බනිනවා බොල...... එක පාරක් කවුදෝ එකක්, ලැපක් ගැන විස්තර අහලා, මට අමතක උනා උත්තරයක් යවන්න.... මෙන්න බොලේ මූ සුමානෙකින් විතර, මූ මට අම්බානක බැනලා PM එකක් දාලා..... හෆොයි...... :baffled: :dull:

    ඔව් ඇයි අර බටර් පිහිත් අරන් ආවෙ පිඇම් වලට උත්තර නොයවානේ:lol::lol:
    ඔව් වෙලාවට පුලුවන් පුලුවන් විදියට උත්තර යවනවා උබට උත්තර එන්න තව මාසයක්වත් යයි:lol:
    අන්න ෆේක් මාට්ටු.....:lol::lol:
    :rofl::lol: දැන් කියයි කිතුලට නැග්ගෙ තණ කොළ කපන්න කියලා:rofl:
    අහ්...අරාබි ඔටු පුකා.....:lol::lol:
    :frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කවද්ද වෙලාවට වැඩක් කලේ...හොඳ වැඩේ.....:dull::dull:

    :rofl: ඒත් යකෝ බනිනවයි කියලා එහෙමත් බනිනවද.....?? :P අනික ඌ පෝස්ට් 2ක්ද 3ක්ද දාපු එකෙක්...... මට අමතක උනේ ඒ නිසා..... :dull:

    බින්දු;16591419 said:
    :P:P හොඳ වැඩේ. අපි පී ඇම් දැම්මම අපිට වී ඇම් දාන්නේ :oo::oo:

    :rofl: කම්මැලි බං PM box එක ක්ලියර් කරන්න..... ඒ නිසා VM දානවා..... :P

    SMS නම් ආයේ මලාට මොකෙක්ටවත් යවන්නේ නෑ..... මුන් බැනලා රිප්ලයි කරනවනේ...... :lol: :P :baffled: :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl: ඒත් යකෝ බනිනවයි කියලා එහෙමත් බනිනවද.....?? :P අනික ඌ පෝස්ට් 2ක්ද 3ක්ද දාපු එකෙක්...... මට අමතක උනේ ඒ නිසා..... :dull:

    :rofl: කම්මැලි බං PM box එක ක්ලියර් කරන්න..... ඒ නිසා VM දානවා..... :P

    SMS නම් ආයේ මලාට මොකෙක්ටවත් යවන්නේ නෑ..... මුන් බැනලා රිප්ලයි කරනවනේ...... :lol: :P :baffled: :dull:

    මම ඒක දැකපු වෙලාවේ මට කරන්න දෙයක් තිබුනේ නෑ. :(:( මම ලැප් ගැන කියලා දෙන්න තරම් දේවල් ප්‍රයිස් දන්නෙත් නෑ. නොදන්න ඒවා කිව්වොත් අන්තිමට ඔන්න කඩේ යන එකා බොරු කියලා මාට්ටුයි කියාවි. ඒ නිසා බම්ප් එකක් දාලා පී එම් එක එව්වේ :baffled::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොක්කාද හොයනවා .....? උබලා:oo:
    මෙහ්හ් අන්න තෙල්බඩා ගේ බල්ලෙක් කාලාලු නේද? නංගිට වැඩිය මු ආදරේ කරන බව්වා .....ඕකා හින්දා කේසුත් දාගත්තා නෙහ්හ්

    මුට ගහලා බලු විසට , බල්ලා ට ගහලා මුගේ විසට :nerd:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොක්කාද හොයනවා .....? උබලා:oo:
    මෙහ්හ් අන්න තෙල්බඩා ගේ බල්ලෙක් කාලාලු නේද? නංගිට වැඩිය මු ආදරේ කරන බව්වා .....ඕකා හින්දා කේසුත් දාගත්තා නෙහ්හ්

    මුට ගහලා බලු විසට , බල්ලා ට ගහලා මුගේ විසට :nerd:

    aga wakya eka parata dakke "muta gahala balu wise ta ballata gahala muge wise ta" :D