කොසා අයියා මතක් කළා කියන්න.......![]()
![]()
පහුගිය දවසක ඔෆිස් වැඩකට කොසා අයියා මට උදව් කළා හරියට නිකං ඉෂ්ට දේවතාවුන් වගේ....... ඇත්තටම..... කරගන්න කිසිම දෙයක් නැතුව හිටියේ වෙලාවට කොසා අයියා මතක් වෙලා විස්තරේ කිව්වම පටස් ගාලා උදව් කරා......... මට කවදාවත්ම ඒ උදව්ව නම් අමතක වෙන්නේ නෑ අමතක කරන්නෙත් නෑ........![]()


මට එපා වෙලා ඉන්නේ මුන් දෙන්නා පොඩි උන් වගේ.......

හුටා..... පොඩි අමතක වීමක්......


