EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා අයියා මතක් කළා කියන්න....... :) :yes:

    පහුගිය දවසක ඔෆිස් වැඩකට කොසා අයියා මට උදව් කළා හරියට නිකං ඉෂ්ට දේවතාවුන් වගේ....... ඇත්තටම..... කරගන්න කිසිම දෙයක් නැතුව හිටියේ වෙලාවට කොසා අයියා මතක් වෙලා විස්තරේ කිව්වම පටස් ගාලා උදව් කරා......... මට කවදාවත්ම ඒ උදව්ව නම් අමතක වෙන්නේ නෑ අමතක කරන්නෙත් නෑ........ :yes::yes:
    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර හුයන්නලා දෙන්නා තවම විරසකේ...... :angry: මට එපා වෙලා ඉන්නේ මුන් දෙන්නා පොඩි උන් වගේ....... :angry:

    කිඹුල් මාමේ, මෙන්න මෙහේ වරෝ...... තරි මාමේ..... උඹත් වරෝ...... මොන හුයන්නක්ද බං මේ වලි...... :dull:

    බලපන්, කොසා ඉන්නවා...... සංජියා ඉන්නවා..... මිනියා ඉන්නවා...... සංකපාලයා ඉන්නවා..... විකියා ඉන්නවා...... මල්කවියා ඉන්නවා...... උන් එක්ක වලි යන්නේ නෑ නේ...... :D

    වලි යන්නේම, ෆිට් එක ගොඩක් වැඩි උන් එක්ක...... :P (දැන් මේකට අනිත් උන් ටිකට රිදෙයි.... :lol: :P )

    මෙන්න මෙහේ වරෙල්ලා බං...... මොනා උනත් මේකේ ඉන්න උන් ටික තමා ඕනා හුයන්නකට ඉන්නේ අපිට...... :yes: :D :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    balapanko ithin..uuth e paara maawa halala......:(:(
     
    :yes::yes::cool::):)
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ මේ අනාථ හාල් කෑලි ටික :nerd:

    ඔන්න උඹලට ඩ්‍රින්ක් එකක් දාන්න තැනකුත් හොයාගත්ත :cool: :P

    ආහ්හ් බශ්ෂා......... :cool::cool:

    මොකක්ද බං මේ.....? සද්දත් නෑ පැහැදිලිත් නෑ........ අර නිල්පාට එකක් ඇඳගෙන ඉන්නේ අර නළුවා නේද සනත් විමලසිරි කියන.......? :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආහ්හ් බශ්ෂා......... :cool::cool:

    මොකක්ද බං මේ.....? සද්දත් නෑ පැහැදිලිත් නෑ........ අර නිල්පාට එකක් ඇඳගෙන ඉන්නේ අර නළුවා නේද සනත් විමලසිරි කියන.......? :eek:

    සද්දෙ හොඳට තියෙන්නෙ :baffled: .. audio එක අහන්නයි දැම්මෙ

    නිල් පාට ... ඔව් ඌ තමයි ඩයල් එක
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සද්දෙ හොඳට තියෙන්නෙ :baffled: .. audio එක අහන්නයි දැම්මෙ

    නිල් පාට ... ඔව් ඌ තමයි ඩයල් එක

    :eek::eek: මට ඇහෙන්නේ නෑනේ බං මේකේ...... ආයෙත් වතාවක් බැලුවා ම්ම්ම්හ්හ්හු..... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩනෙ ලොක්කා ... ඕකෙ අවුලක් වෙන්නැති :dull:

    අනේ මන්දා බං මොකෝ වෙලා තියෙන්නේ කියල තේරෙන්නේ නෑ....... රීස්ටාර්ට් කරන්නත් බෑ වැඩ වගයක නිසා....... පස්සේ ට්‍රයි එකක් දෙනවා.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ahh busy kiyanne ban yaluwo wagayak lankawata awilla hitiya ... un ekka masa dekak ehe mehe awidda .. den aye wedata bessa :)

    ශා එළනේ නියමෙට ඇති එහෙනම්.......... උන්ටත් වැකේෂන් උඹටත් වැකේෂන්......... ඉතින් එලස් නේ බං....... :cool::cool::cool::cool: