ඔන්න අද වෙච්ච සීන් එකක්...... (මෙහිදී සමහර ඒවා ටිකක් සත්‍ය කතාවට වෙනස් වන බවද.... කථා රසය සදහා එය එසේ කර ඈති බවද සලකන්න.)
එකෙක්ට මම කෝල් කරා......
මම :- මෙන්න මෙහේ වරෙන් බං.... තොපි දෙන්නගේ රණ්ඩුව තාම ඉවර නැද්ද.....??
අනිකා :- මොන රණ්ඩුවද යකෝ.....??
මම :- @*&$%@&^$*)((@^^&()@()_(@_(@^&#*(#()#()
එතකොට දැන් මෙතන රණ්ඩුවෙලා තියෙන්නේ තුන් වෙනි පාර්ශවයක්ද.....??
අනිකා :- හරි හරි මම තව ටිකක් ඌව අවුස්සලා තියනවා.... උ.වේ.ස. පෙන්වනකම්.....
එකෙක් මට කෝල් කරා......
ඒකා :- හ්ම්ම්..... හරි මම එන්නම්...... අරූටත් එන්න කියපන්.....
මම :- හරි හරි ඌ එයි.... උඹත් වරෙන්කෝ..... ඌ ඔය උඹව අවුස්සන්න යන්නේ.....
මුන් දෙන්නගේ සිගිති ආතල් දැකලා මට දැන් එපා වෙලා.... බලං ගියහම මෙතන රණ්ඩු වෙච්ච එකෙක් නෑ......
එහෙමත් නැත්නම් දැන් රණ්ඩු වෙච්ච බවක් දෙන්නටම මතක නෑ......
දු.සි. තියරිය