EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hehe ... umba 5ta off nedda? den kohomada weda ehema?

    මොන 5 ට ඕෆ් ද බං......... මට මේ ජොබ ඇති වෙලා ඉන්නේ බං මම මේ වෙන තැනක් හොයනවා මෙතනින් ගැලවිලා යන්න...... තැන් දෙක තුනකට ඉන්ටවිව් පවා ගියා.... වටේටම කියලත් තියෙන්නේ කන්ටක්ට්ස් වලට...... හොඳ ජොබක් සෙට් වුනොත් මම ගියා....... :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොන 5 ට ඕෆ් ද බං......... මට මේ ජොබ ඇති වෙලා ඉන්නේ බං මම මේ වෙන තැනක් හොයනවා මෙතනින් ගැලවිලා යන්න...... තැන් දෙක තුනකට ඉන්ටවිව් පවා ගියා.... වටේටම කියලත් තියෙන්නේ කන්ටක්ට්ස් වලට...... හොඳ ජොබක් සෙට් වුනොත් මම ගියා....... :yes::yes::yes:

    හප්පද ඒකත් එහෙමද .. ගෙදරට ළඟයි නේද දැන් ඉන්න තැන ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හා සිංහලු..... පොර කුකුල්ලු දෙන්න මාලබේ මචන් එකේ ....වගේ
    නාකි කුකුල්ලු දෙන්න අපිට කොකා පෙන්නනවා වගේ.....:rolleyes::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නාකි කුකුල්ලු දෙන්න අපිට කොකා පෙන්නනවා වගේ.....:rolleyes::P
    මට දැන් ටෙක්ස්ට් කරලා තිබ්බා එකෙකුට හොදටම රිදිලා බොර්ද්වොර්ක් එකේලු ,
    මචන් එකේ නෙවෙයිලු ,
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට දැන් ටෙක්ස්ට් කරලා තිබ්බා එකෙකුට හොදටම රිදිලා බොර්ද්වොර්ක් එකේලු ,
    මචන් එකේ නෙවෙයිලු ,
    :baffled::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යහතින් ඉන්නවා මචන්, දැන් කොහොමද ඇරියස් අල්ලනවද......;)
    :rofl::rofl:හොක් හොක් හොක් ඔව් ඔව් :rofl::cool: එල යහතින් නම් එ ඇති
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද හවස මම ගමනක් ගියා. අපේ ගෙවල් වලට 4-5 km වගේ එහා හරියේ පානදුර පාරේ ඩබල් කැබ් එකක් අර ලොකු ලේලන්ඩ් ටිපර් එකක වැදිලා තිබුනා. ටිපර් කාරයා කෙටි වන්ගුවක් ගන්න ගිය බවක් තමයි දැක්කෙ. කැබ් එකට සෑහෙන ඩැමේජ්. නැවැත්තල බැලුවේ නැහැ. පස්සේ දන්නේ කැබ් එකේ ඇවිත් තියෙන්නේ අනුර කුමාර දිසානායක.....:(
    පොලිසියේට වාහන දෙක ගෙනිච්චලු.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අද වෙච්ච සීන් එකක්...... (මෙහිදී සමහර ඒවා ටිකක් සත්‍ය කතාවට වෙනස් වන බවද.... කථා රසය සදහා එය එසේ කර ඈති බවද සලකන්න.)

    එකෙක්ට මම කෝල් කරා......

    මම :- මෙන්න මෙහේ වරෙන් බං.... තොපි දෙන්නගේ රණ්ඩුව තාම ඉවර නැද්ද.....??

    අනිකා :- මොන රණ්ඩුවද යකෝ.....??

    මම :- @*&$%@&^$*)((@^^&()@()_(@_(@^&#*(#()#() :angry: :frown:

    එතකොට දැන් මෙතන රණ්ඩුවෙලා තියෙන්නේ තුන් වෙනි පාර්ශවයක්ද.....?? :eek:

    අනිකා :- හරි හරි මම තව ටිකක් ඌව අවුස්සලා තියනවා.... උ.වේ.ස. පෙන්වනකම්..... :lol:

    එකෙක් මට කෝල් කරා......

    ඒකා :- හ්ම්ම්..... හරි මම එන්නම්...... අරූටත් එන්න කියපන්..... :yes:

    මම :- හරි හරි ඌ එයි.... උඹත් වරෙන්කෝ..... ඌ ඔය උඹව අවුස්සන්න යන්නේ..... :P

    මුන් දෙන්නගේ සිගිති ආතල් දැකලා මට දැන් එපා වෙලා.... බලං ගියහම මෙතන රණ්ඩු වෙච්ච එකෙක් නෑ...... :rofl: :P එහෙමත් නැත්නම් දැන් රණ්ඩු වෙච්ච බවක් දෙන්නටම මතක නෑ...... :P දු.සි. තියරිය :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොන රණ්ඩුවද යකෝ.....??

    මම :- හරි හරි ඌ එයි.... උඹත් වරෙන්කෝ..... ඌ ඔය උඹව අවුස්සන්න යන්නේ..... :P

    මුන් දෙන්නගේ සිගිති ආතල් දැකලා මට දැන් එපා වෙලා.... බලං ගියහම මෙතන රණ්ඩු වෙච්ච එකෙක් නෑ...... :rofl: :P එහෙමත් නැත්නම් දැන් රණ්ඩු වෙච්ච බවක් දෙන්නටම මතක නෑ...... :P දු.සි. තියරිය :dull:

    ඔන්න බලපන්...ඔය රණ්ඩුවට අන්තිමට වැරදිකාරයා උඹ වුනේ නැත්තම්...මම මගේ දත් 32ම ගලෝගන්නවා....:rofl::rofl: කොහොමත් 4ක් ගලවන්න ඕනේ කිව්වා පලලා....:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න බලපන්...ඔය රණ්ඩුවට අන්තිමට වැරදිකාරයා උඹ වුනේ නැත්තම්...මම මගේ දත් 32ම ගලෝගන්නවා....:rofl::rofl: කොහොමත් 4ක් ගලවන්න ඕනේ කිව්වා පලලා....:baffled::baffled:

    :dull: කියලා වැඩක් නෑ..... අන්තිමට වෙන්නේ ඒක තමා...... :yes:

    :oo: හුටා උඹෙත් ඥාණ දත් ගලවන්නද.....?? :rolleyes: