EK Married Club

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹට අහන්න ගිය එකත් අමතක උනාද බන් මේ කෝලම් දැකල ? :P

ඒක නේන්නම් ටැග් දැක්කම තව අවුරුදු 10ක් වත් නිදහසේ ඉන්න ඕන කියලා හිතුනා :lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::rofl:



    :baffled::rofl:



    muge CV eka muluy net ekema share karamuda ? honda porn site ekaka damu contact number ekkama :P :rofl::baffled: muta hariyana jobak set une na ban thaama mata nam..hambunama diyanko :baffled:


    :lol::lol: දෙමුද එහෙනම් මොසියගේ නම්බර් එක ඔහොම සයිට් එකකට.......!! :rofl: මූට බිස්නස් පිට බිස්නස් එයි........!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama nam full :love: mage nendammata :lol: umbata kiwwe mama dunna game eka ! :lol::rofl:

    :lol::lol: ඒ සීන් එක මතක් වෙනකොටත් හිනා බං..... :lol: හොද වෙලාවට, අපේ පැත්ත තාම එච්චර දරුණුවට කේස් එකක් නෑ.......!! :no: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මප ඔව් නේද බන් ? :baffled: උන් අපායේ ඉන්නවා වගේ ඇති !! :rolleyes:

    :lol::lol: අපේ හොද වෙලාවට, මේ දුර නිසා, (210Km) ලොකුවට අවුලක් නෑ.... හැබැයි ආවොත්, දවස් දෙක තුනකට, යන්නෙත් නෑ......!! :no::growl::frown:



    බලපන් බං..... ඔෆිස් එකේ එලකිරි බ්ලොක් කරලා රවුටරෙන් URL Filtering වලින්....... :growl: මම ඊයේ නම් දුන්නා ගේම රවුටරේ පාස්වර්ඩ් වෙනස් කරලා එහෙම..... :lol: අපේ ඉන්නවා එකෙක්, ඌ මගෙත් එක්ක මල.... ඌ ඒ නිසා, බොසාට ගින්න දීලා, මම දවසම එලකිරි කියලා....... :growl::frown: දැන් ඉතින් ඔෆිස් යනකොට ඩොන්ගල් එක අරන් යනවා....... :cool: වෙන මොනවා කරන්නද..... :( වෙලාවක් ආවහම අරූට දෙනවා රිටන් එක, ඈඩ්‍රස් තිබිච්ච තැනක්වත් හොයා ගන්න නැති වෙන්න........!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆොටෝ ටිකක් දාන්නම්..වැඩිය ගත්තේ නෑ..සෙනග වැඩි..යාලුවෙක් ළඟ ෆොටෝ ටික..මමත් ආයේ යන්න ඕනේ..පොඩි බාරයකුත් වෙලා ආවේ...:):)

    :oo::oo: කෙල්ලෙක් සෙට් වෙන්න කියලද බාර උනේ.......?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නියමයි බන් !! දාපන්කෝ පින්තූර ටික එෆ් .බී එකේ !! ආපහු යන්න ලොකු ඕනෑකමක් තියෙනවා බන් !! :D

    :cool: ආයේ යනකොට සෙට් වෙලා යමු..... හැබැයි උදේම යමු රජෝ..... මට බෑ අර හුයන පොලිස් කාරයෝ පාරට බැස්සහම, 60ට 70ට යන්න....... :no: පාරත් හොද වෙච්චි, වාහනෙත් හොද වෙච්චි, 80ට 100ට යන්න දෙන්නේ නැත්නම් මොන හුයන්නකට පාරවල් හොදට හදනවද මන්දා........!! :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටියම සෙට්වෙලා කොහේ හරි යමුද ?:cool:

    :yes::yes: කට්ටියම සෙට් වෙලා යන ඒවා, යන්න එනවා කියන්නත් බයයි.... බැරි වෙලාවත් එන්න බැරි උනොත්, තරි මාමි මගේ ඔලුව කයි.......!! :growl::(
     

    Mozilla

    Well-known member
  • Who Posted?
    Total Posts: 5,603
    User Name Posts
    urajdrlk 821
    tharinda76 747
    WICKILEAKS 629
    suranga84 274
    ms48mail 271
    dj ice cold 269
    Mozilla 219
    kosandpol 208
    minipura 196
    vichi rox 169
    - Mysterious - 134
    dath kimbula 129
    NO_MeRcY 124
    sudu pusa 119
    mldarshana 111
    shenoxxx 92
    Dinushasankalpa 62
    Snow Boy 51
    Topology 49
    silentsahan 47
    Sun_Boy 32
    laknath123 32
    Somapaala 31
    amila256 29
    ~Archer~ 29
    Dharatha 24
    thilina91 23
    gayankuwait 22
    Rovin 21
    BLACK MONEY 21
    BEN TANNYSON 21
    kingdewi 19
    sameerasadaru 18
    Mal Baba 18
    lucky_lakshitha 16
    ||~R_girl~|| 16
    twisted 14
    Kumara456 12
    Mr PERERA 10
    craabeysinghe 10
    ac2000 10
    කෝරලේමහත්තයා 10
    Mr Dilshan 9
    Ado_Sara 9
    maduranga_it 8
    Dr. COCO 8
    DeNziL# 8
    gudaya 8
    ¤--bACarDi--¤ 7
    pizzu puza 7
    acne 7
    ishanka25 6
    sachith19920726 6
    Gouken 6
    cmsgun 6
    jkadithya 6
    hansa1018 6
    Lokka Ayya 6
    C h o p p e 6
    Batman32 6
    dj gamaya 5
    Samantha567 5
    BLACKLIST_MEMBER 5
    EPCO 5
    papa 123 5
    malkavi 5
    *danushka* 5
    Godage 5
    love&ilove 5
    crazybuddy 5
    sanath ekanayake 5
    deshanshashi 5
    heartbeatz 5
    chathupatiya 5
    IveyStyle 5
    marley 4
    KaalaGola 4
    කලු පූසා 4
    Jack_Sparrow 4
    hapriyankara 4
    Ali patiya 4
    ela_eluwa120 4
    kkr 4
    sam_c 4
    Wal Bada 4
    chaminakila 3
    nirmall 3
    Santa 3
    Chinthaka_tc 3
    මහසෝනා 3
    amila.ela 3
    සංසුන් පොඩ්ඩා 3
    northtech 3
    Dubmood 3
    BC_Dilum 3
    reshadie 3
    Crazyeranga 2
    Mayan19 2
    Honest-killer 2
    88gee 2
    GAC 2
    Mystery 2
    ctap 2
    Mr.Robet 2
    kamatha 2
    Gehan kanishka 2
    SSonic9999 2
    C.I.D 2
    වේලු සුමන 2
    lag8777 2
    Anjala_88 2
    harsha.perera 2
    ashavithanage 2
    AselaAsanka 2
    ||~DxxCxxxx~|| 2
    ltty head 2
    LKHaCKER 2
    Sulejman92 2
    westpra 2
    Nu1Dnk 2
    anju.r 2
    elakiriz 2
    SANJEE 2
    4anuruddha 2
    ~v3n0m~ 2
    Gayashanrockz 2
    Kookka 2
    Aktamge 2
    THE UNBREKABLE 1
    janakakus 1
    kalpa_madu 1
    ruchira88 1
    Inshaffadhil 1
    imad2247225 1
    planter 1
    DxFermi 1
    baamitha 1
    IP JAyakodi 1
    crazy frog 1
    Demon2 1
    rajabandara 1
    ♪~*RuZza*~♫ 1
    snoop 1
    lasa_dal 1
    navod 1
    opishan 1
    nelik 1
    0716aravinda 1
    gayendra9*9 1
    Hasitha-Kasun 1
    kellsupun 1
    TwoTone 1
    bandarawattewewa 1
    EnIgma001 1
    Captain Arjun!!!!! 1
    Bravo-02 1
    DJAT 1
    coolshano 1
    fox 1
    lcrstudio 1
    Rockey_ssr 1
    Jolly_Roger 1
    nalinweer 1
    wug 1
    amila@A2 1
    maxxaa 1
    dinesh89 1
    qtel 1
    suppa malinda 1
    inranasingha 1
    pubudu lakmal 1
    Hayao 1
    HallowMan 1
    Harshi1988 1
    nalakaer 1
    dagayaa 1
    metrix2 1
    sumudu24 1
    raz92 1
    Press 1
    anuradhamapa 1
    virajsameera 1
    burncash 1
    idhasitha 1
    neo76 1
    ~MK~ 1
    thanuja.kumarasinghe 1
    cking 1
    Anura8241 1
    Sunimal Jayasiri 1
    මුකදානJR 1
    sl. 1
    u_make_me_sick_ 1
    Xcluzive89 1
    paanbatta 1
    hiran108 1
    haxim 1
    nalakas987 1
    Clerk_Kent 1
    rwnfrnnd 1
    ShanikDJs 1
    000261362303 1
    JHHA 1
    dumasrc 1
    razer knight 1
    dimuthmike 1
    nirman.1995 1
    I'ts My Style 1
    elakiriputha 1
    DJ චි කේ යි යා 1
    LunaticThuma 1
    DANEWMEN 1
    chint 1
    Maheshs 1
    yakshaya 1
    coolmsal 1
    1118lakmalkumara 1
    GRO_MAX 1
    lanka37 1
    magadia 1
    U-tag 1
    ?Arash? 1
    dinuwije 1
    anuru_1 1
    dhanusha83 1
    bubu 1
    sira_malli 1
    arunajn 1
    bolt 1
    flag au: 1
    Man Vs Wild 1
    Iron Monger 1
    Ela Madda 1
    truthful 1
    Cementmixer 1
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕන දීපංකරේක මම ඉන් !! :cool:

    :rofl::P ඔව් ඉතින් ඔබතුමාගේ කාර් එක, පෙට්‍රල් නොබොන නිසා හොදයි..... ඒකට අපේ ඒවා..... කොළබ 10Km per/l පිට දුවනකොට 16.8Km per/l :( :yes:


    මේ නවාරා / විගෝ කොහොම තෙල් කරනවද දන්නේ නෑ......?? :rofl::P:love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමන්ඩිලත් එහෙම තමා :rolleyes: . මගෙ මාමණ්ඩි නම් අපරාදේ කියන්න බෑ එකට අඩිය ගහන්නේ :rofl:

    :shocked::shocked: අපිට කොහෙන්ද එහෙම මාමණ්ඩිලා....... :( හැබැයි නැන්දම්මාට වඩා නම් මාමණ්ඩියා එලකිරි :) ;)
     
    Status
    Not open for further replies.