දැං එච්චර සිගි නෑ බං.......
වැදී බණ නොකිය අනික් දෙයටත් ඕකම කරපිය !! එක නම් හොඳම නැත !!![]()
දන්නේ නැද්ද......ගෙදර එක්කෙනා එක්කල පොඩි පොඩ් කේස් යන වෙලාවට තමා නිකං දුකට වගේ එකක් පත්තු වෙන්නේ.......
දැං එච්චර සිගි නෑ බං.......
වැදී බණ නොකිය අනික් දෙයටත් ඕකම කරපිය !! එක නම් හොඳම නැත !!![]()
ඔව්, එකනම් ඇත්ත,
ඉස්සර අපේ තාත්ත අසාමාන්‍ය විදියට සිගරට් බිව්වා,
එක අපිට මාර වදයක් වෙලා තිබුනේ, එකක් නිමෙනකොට එකක් පතුකරගන්නවා,
දන්නවනේ අර දොළුකන්දේ බොරුව, බොරුව උනත් එක දවසෙන් වැඩේ නැවැත්තුව,
ඕක තමන්ටම හිතල කරන්න තිබුනනේ......

එල්ලගං බල්බ් එක ල**............!!!!set kaloth mage 1st salary eken dental eke ellana bulb set ekak aran denawa..![]()

හරි, හරි...set kaloth mage 1st salary eken dental eke ellana bulb set ekak aran denawa..![]()

හරි, හරි...
උඹට මොකක් හරි කරලා දෙඉනේ....
එහෙම උනොත් බල්බ් සෙට් එකක් නැත්නම් උඹේ සෙට් එක හරි එල්ලමු......![]()


ඒ හාමුදුරුවෝ අම්බානකට හම්බකළ මචන්,දොළුකන්දේ hamuduruwanta mokada une ban? mokadda boruwa?seen eka mokadda?math podi kale gihila thiyenawa...![]()


set kaloth mage 1st salary eken dental eke ellana bulb set ekak aran denawa..![]()

මට හිතාගන්න බෑ බන්,
divorce උන උන්ද ?![]()

දැං එච්චර සිගි නෑ බං.......
දන්නේ නැද්ද......ගෙදර එක්කෙනා එක්කල පොඩි පොඩ් කේස් යන වෙලාවට තමා නිකං දුකට වගේ එකක් පත්තු වෙන්නේ.......

කොහොම හරි අඩු කොරහන් !!ඒ හාමුදුරුවෝ අම්බානකට හම්බකළ මචන්,
උන්වහන්සේට ඔය කියන අසීමිත බලයක් තිබුනේ නෑ, රැල්ලක් තිබුනේ...
එකපාරක් ඇඹිලිපිටියට ඇවිත් පිරිත් වතුර මදිවෙනකොට චන්ද්රිකවෙව පිරිත් කලා.....
මම දන්නා විදියට දොළුකන්දේ තම ඉන්නවා, එඅත් සෙනග යන්නේ නෑ...
අම්මේ.....දැක්ක කල්......fuckin' LOL!!![]()
![]()
එල්ලගං බල්බ් එක ල**............!!!!![]()
ඒ හාමුදුරුවෝ අම්බානකට හම්බකළ මචන්,
උන්වහන්සේට ඔය කියන අසීමිත බලයක් තිබුනේ නෑ, රැල්ලක් තිබුනේ...
එකපාරක් ඇඹිලිපිටියට ඇවිත් පිරිත් වතුර මදිවෙනකොට චන්ද්රිකවෙව පිරිත් කලා.....
මම දන්නා විදියට දොළුකන්දේ තම ඉන්නවා, එඅත් සෙනග යන්නේ නෑ...

නාකි.........!!!?????moko wenne nakiyani



moko wenne nakiyani

http://www.elakiri.com/forum/showpost.php?p=12905106&postcount=6457අම්මේ.....දැක්ක කල්......
කොහෙටද බං දිරාමාර් වෙලා උන්නේ?

affa..ehemada ?ikmanin suwa wewai pathami
mama ada clinic eka langin giya arangalata Van ekak balanna awe na disturb wei kiyala
aiyooo ae van ekak neme kubota ekak start karaama ahala gam hathakata ahenawa
![]()

යකඩ ගොඩවල් ගනිද්දි බලලා ගන්න ඕනා හොදට..... එක පාරක් අපි අහුවුනා රෝසා බස් එකකට, එන්ජින් පැත්ත එලම කිරි..... එක පාරක්, කතරගම යනකොට, මගදි බදේ කෑල්ලක් පියාඹන්න ගත්තා...... බැලින්නම් ඒ ටිකේ පත පදාසයක්ම, කාඩ්බෝඩ් කෑල්ලක් තියලා, කැට්ලෝයි දාලා.... පේන්ට් කරලා....... 
