EK Married Club

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හාපෝ..මෙන්න ඇවිල්ලා..දැන් ඉතින් පරණ පොස්ට් quote කර කර රිප්ලයි කරයි...:baffled::baffled::dull::dull:
    කිව්වා හරි වගේ :yes: බස් මාමා ඔය quote කර කර පෝස්ට් දාන්නේ වෙඩි වගේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:
    බස් තියෙන අයිතිකාරයෙක් උනත් පොඩ්ඩක්වත් ඔලුව උදුම්මගෙන නෑ.... අන්න මිනිස්සු.. :yes:
    (උට මේවා ඇහිලා උ මොකක් කර ගනියිද මන්දා.. ) :baffled:

    :rolleyes::rolleyes: මූ මොකාටද එන්න හදන්නේ.......??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ එහෙම වගක් නොකීවට මං කීප පොලකම දැක්කා මාමි මාමිගේ වීර ක්‍රියා...
    9.gif

    මාමිට මොකා ගැන අනාගතේ කීවත් මාමිගේ නෝනා මැඩම් ගැන මොකූත් කියන්න බෑ ලූ නේද ? :rofl:

    :lol: :dull::baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl: මේක දැක්කෙ පස්සෙ යකෝ... :eek:
    මගෙද බොල වැරැද්ද.... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ කොහෙ හරි යන කාලකන්නියෙක් ඇවිල්ලා ඇන්නොත්... :sorry::sorry:

    හිතං ඇති දැනෙ කන්ඩ...
    ඊට කලිං කී දෙනෙක්ගෙ දාන කන්න තියෙනවද..
    9.gif
    9.gif

    :yes::yes: ඩ්‍රයිවින් පුරුදු කරද්දි කියනවා නේද, පාරේ අනිත් වාහන එලවන ඔක්කොම අය පොට්ටයි වගේම බීරියි කියලා හිතාගෙන අපි ඩ්‍රයිව් කරන්න ඕනා කියලා කතාවක්.......?? :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තනි අලියා නපුරුලු මද කිපිලනම් තවත් නපුරුයි :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes: ඩ්‍රයිවින් පුරුදු කරද්දි කියනවා නේද, පාරේ අනිත් වාහන එලවන ඔක්කොම අය පොට්ටයි වගේම බීරියි කියලා හිතාගෙන අපි ඩ්‍රයිව් කරන්න ඕනා කියලා කතාවක්.......?? :rolleyes:

    ඇයි..ඔයා ලයිසන් ගත්තේ අන්ධ,ගොළු,බිහිරි පාසලෙන්ද..:lol::lol:
     
    Status
    Not open for further replies.