හාපෝ..මෙන්න ඇවිල්ලා..දැන් ඉතින් පරණ පොස්ට් quote කර කර රිප්ලයි කරයි...![]()

කිව්වා හරි වගේහාපෝ..මෙන්න ඇවිල්ලා..දැන් ඉතින් පරණ පොස්ට් quote කර කර රිප්ලයි කරයි...![]()
බස් මාමා ඔය quote කර කර පෝස්ට් දාන්නේ වෙඩි වගේ 
බස් තියෙන අයිතිකාරයෙක් උනත් පොඩ්ඩක්වත් ඔලුව උදුම්මගෙන නෑ.... අන්න මිනිස්සු..
(උට මේවා ඇහිලා උ මොකක් කර ගනියිද මන්දා.. )![]()

මූ මොකාටද එන්න හදන්නේ.......??රත්නේ එහෙම වගක් නොකීවට මං කීප පොලකම දැක්කා මාමි මාමිගේ වීර ක්‍රියා...![]()
මාමිට මොකා ගැන අනාගතේ කීවත් මාමිගේ නෝනා මැඩම් ගැන මොකූත් කියන්න බෑ ලූ නේද ?![]()



dan thamai nona eliyata dala thiyenne![]()

ලැපත් උස්සන් බස් එක ඇතුළෙද දන්නේ නෑ ඉන්නේ...

මේක දැක්කෙ පස්සෙ යකෝ...
මගෙද බොල වැරැද්ද.... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ කොහෙ හරි යන කාලකන්නියෙක් ඇවිල්ලා ඇන්නොත්...
හිතං ඇති දැනෙ කන්ඩ...
ඊට කලිං කී දෙනෙක්ගෙ දාන කන්න තියෙනවද..![]()
![]()

ඩ්‍රයිවින් පුරුදු කරද්දි කියනවා නේද, පාරේ අනිත් වාහන එලවන ඔක්කොම අය පොට්ටයි වගේම බීරියි කියලා හිතාගෙන අපි ඩ්‍රයිව් කරන්න ඕනා කියලා කතාවක්.......?? 
ලඟදි ට්‍රිප් එකක් එහෙම යන්න තියනවා ඇති..මූ මොකාටද එන්න හදන්නේ.......??

කිව්වා හරි වගේබස් මාමා ඔය quote කර කර පෝස්ට් දාන්නේ වෙඩි වගේ
![]()




ඩ්‍රයිවින් පුරුදු කරද්දි කියනවා නේද, පාරේ අනිත් වාහන එලවන ඔක්කොම අය පොට්ටයි වගේම බීරියි කියලා හිතාගෙන අපි ඩ්‍රයිව් කරන්න ඕනා කියලා කතාවක්.......??
![]()


මොකට කියනවද![]()
වඩුවගෙ ගෙදර පුටුව නෑ ලු
![]()
