EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :):) එලාස්.... හැබැයි ටර්බෝ එකකට අහු වෙන්න එපා....බඩු ගිනි ගණන්..... අළුත් බස් ඉන්දියන් කාරයා හෙන බාල විදිහට හදලා තියෙන්නේ...... :growl:

    දැන් නම් සුදු අලියෙක් තමා මේ බස් වැඩේ........!! :growl:
    :dull::dull::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: ඒ වගේම උඹට මෙතන "අමතක" වෙනුවට "අමරක" කියලා ටයිප් වෙලා කියලත් අමතක කරන්න එපා...... :P
    ඒක අරක තරම් වැදගත් නෑ.‌ ඒකයි edit කලෙවත් නැත්තෙ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ් එල එල එවා හොද වැඩ ආදරය බැදිම පවතින්නනම් ඔවා කරන්නම ඔන :yes:;):D
    අනික අපි එනකම් මග බලන් ඉන්න අයනෙ ගෙවල් වලට හිර වෙලා ඉන්න එකෙ අඩුම ගානෙ සතියකට පාරක්වත් කොහෙ හරි යන එක හොද වැඩක්
    එහෙම ගිහින් ආවාම ප්‍රතිපල රාත්ත්‍රියෙම ලැබෙනවා:rofl::P

    :yes::yes: සීගිරි ~ දඹුලු යෑමක් තියෙන්නේ, එළකිරියේ අළුත බැදපු සෙට් එකක් එක්ක...... :yes: වැඩේ තියෙන්නේ හෙට මගේ වැඩ ගොඩ ගැහිලා එක...... :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: ඒ වගේම උඹට මෙතන "අමතක" වෙනුවට "අමරක" කියලා ටයිප් වෙලා කියලත් අමතක කරන්න එපා...... :P
    :lol: අරූ ලෝයර්... මූ ජේ වී පී ද කොහෙද.. :shocked::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ලොල්.. යකෝ ... දෙයක් කියද්දි ටිකක් තාත්වික වෙන්න කියන්න ඕනෙ...
    මං කල්පනා කලේ අපි නිකං දෙයක් කියනවට වඩා... ඒක පොඩ්ඩක් වටෙං අරං ගිහිං කිව්වම හිට් වෙන ගතිය වැඩියි නේද කියලා... :rolleyes::yes::yes:

    නැත්තං... ගහලා පැන්නුවත් අපි නං යයි දැං .. :P

    :shocked: මේ ත්‍රෙඩ් එකටත් අබ සරණයි වගේ දැන් එහෙනම්........!! :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ් එල එල එවා හොද වැඩ ආදරය බැදිම පවතින්නනම් ඔවා කරන්නම ඔන :yes:;):D
    අනික අපි එනකම් මග බලන් ඉන්න අයනෙ ගෙවල් වලට හිර වෙලා ඉන්න එකෙ අඩුම ගානෙ සතියකට පාරක්වත් කොහෙ හරි යන එක හොද වැඩක්
    එහෙම ගිහින් ආවාම ප්‍රතිපල රාත්ත්‍රියෙම ලැබෙනවා:rofl::P

    සිරාවටම මේකනම් ඇත්ත....
    අපිත් හෙට උඩරට පැත්තේ යන්න ඉන්නේ....
    හෙට රෑ තමඊ රෑ .........:love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: සීගිරි ~ දඹුලු යෑමක් තියෙන්නේ, එළකිරියේ අළුත බැදපු සෙට් එකක් එක්ක...... :yes: වැඩේ තියෙන්නේ හෙට මගේ වැඩ ගොඩ ගැහිලා එක...... :oo:
    ආ... ඒවා මොසීටයි,තරි මාමටයි,දතා මාමාටයි,කොස් මාමාටයි,මටයි,කුවෙට් :rofl:(ස්කයිප්)
    ටයි දියං.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම මේකනම් ඇත්ත....
    අපිත් හෙට උඩරට පැත්තේ යන්න ඉන්නේ....
    හෙට රෑ තමඊ රෑ .........:love::love:
    ඉරිසියාවෙ බෑ යකෝ මේවා දකිද්දි... :baffled::baffled::baffled:
    කමක් නෑ.. ඉත සිතින් සුභ පතනවා.. ඔක්කොම හරියටම හ
    11.gif
    රි යන්න කියලා.. :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම මේකනම් ඇත්ත....
    අපිත් හෙට උඩරට පැත්තේ යන්න ඉන්නේ....
    හෙට රෑ තමඊ රෑ .........:love::love:
    රැට විතරද ? :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගහක තමයි බදින්න වෙන්නෙ...
    මෙච්චර දවස් දෑස අයා බලං හිටිය එකත් වෙන එකෙක් එක්ක යාලුයි කියලා ඊයෙ ආරන්චි උනා.. :baffled::baffled:
    මරුනේ.....
    උඹ කාලයක් පාවිච්චි කරපු එක කරගපු ගොනා කව්ද ?
    දැන් අයෙත් පැකින් කඩපු නැති එකක් බලමු......:)
     
    Last edited:
    Status
    Not open for further replies.