EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න පුතෙ මටත් කොල්ලෙක් ලැබෙන්නෙ (වයිෆ්ට පුතෙක්ලු )අද දැන ගත්තෙ :Dතව මාස 3යි

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට කොල්ලෙක් හැබැයි වයිෆ්ට පුතෙක්? :eek::eek:
    කොහොම උනත් අපෙන් සුභ පැතුම්.

    :rofl::P උඹ නම් අපි හැමෝටම හීන් නූලෙන් හින්ට් ගහන්න මේකට පාත් වෙච්ච එකෙක් තමා........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිකිලා තියෙයි බැදලා ගැනිව ලංකාවෙ තියලා ආවනම් :rofl::rofl:අවුරුදු 2කෙ කෙල්ලොන්වත් දුශනය
    කරන ර+අටෙ:(

    :angry::angry: ඔව් ඉතින් ඕවා වැඩි හරියක් කරන්නේ මහ එකාගෙයි, එයාගේ පුතන්ඩියගෙයි ගෝල බාලයෝ නෙව....... :frown: දැන් චන්දේ දීපු උන් කැ* කාපු රිලව් වගේ ඉන්නවා බලාගෙන....... :angry::frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මරිඩ් ක්ලබ් එක ශ්‍රිලංකාවේ ජනගහන වර්ධනයට බාදාවක්
    බලපල්ලා බැන්ද එවුන් ඔක්කොම මේකේ ලගිනවා ජනගහන වර්ධනයේ උච්ච්චතම අවස්ථාවේ

    :lol: හික්ස්....... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry::angry: ඔව් ඉතින් ඕවා වැඩි හරියක් කරන්නේ මහ එකාගෙයි, එයාගේ පුතන්ඩියගෙයි ගෝල බාලයෝ නෙව....... :frown: දැන් චන්දේ දීපු උන් කැ* කාපු රිලව් වගේ ඉන්නවා බලාගෙන....... :angry::frown::angry:
    මචන් උදේම හොඳ ප්‍රවුර්තියක්....
    අද ලංකාදීපේ තියෙනවා වතුර බිල
    වැඩිකරනවලු.....:baffled::angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මේ පරන ත්රෙඩ් unsubscribe කරන ගමන්.. කවුද ෆේක් පොන්සියෙක් මගෙ පරන ත්රෙඩ් තිස්ගානක් බම්ප් කරල... :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම මේ පරන ත්රෙඩ් unsubscribe කරන ගමන්.. කවුද ෆේක් පොන්සියෙක් මගෙ පරන ත්රෙඩ් තිස්ගානක් බම්ප් කරල... :eek:
    එකී උබේ පෙර වැරදි හොයනවා ඇති නඩත්තු කේස් එකක් දාන්න :frown:
     
    Status
    Not open for further replies.