EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නඩු වැටෙන්නෙ නැති වැඩ වලට අත්ගහපං
    emoticon-00106-crying.gif
    emoticon-00106-crying.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එපා වෙලා ඉන්නේ කොසෝ. මැරෙන්න හිතයි:(
    යකෝ පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා!
    වෙච්ච හුයන්නක් පැහැදිලිව කියපං
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එපා වෙලා ඉන්නේ කොසෝ. මැරෙන්න හිතයි:(

    මගුලක් කතා කරනවා යේ
    මොකද්ද සීන් එක කියපන් - අපිට තියෙන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලින් ලක්ෂයෙන් එකයි බන් ඒ ගැන හිතල දෙයියන්ට ඉස්තුති කරපන්
    :rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා!
    වෙච්ච හුයන්නක් පැහැදිලිව කියපං

    මගුලක් කතා කරනවා යේ
    මොකද්ද සීන් එක කියපන් - අපිට තියෙන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලින් ලක්ෂයෙන් එකයි බන් ඒ ගැන හිතල දෙයියන්ට ඉස්තුති කරපන්
    :rolleyes:
    නෑ නෑ බං මේ නිකන්
    4.gif
     
    Status
    Not open for further replies.