EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුළුවන් නඩත්තුත් එක්ක :P

    ආ....... මේක නඩත්තුවෙං තොර මොඩ්ල් එක නෙවෙයිද ? :dull::dull:
    අරූ බොරු කියලා තියෙන්නෙ එහෙනං...
    උ කිව්වා මේක ස්වයං ක්‍රියාකාරී කියලා.. :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකට කමක් නෑ:P

    අන්බ්රේකබල් ... හැන්ඩ්ල් විත් කෙයාර් ...

    පල යන්න මෙතනින් පොඩි කොල්ලෝ ටික ... ආවා එකට දෙකක් ඉල්ලන්න ... තොපි බැඳලා විවාහ සහතිකේ අරන් වරෙන් මේකට එන්ටර් වෙන්න ...:frown::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    WE DO NOT EXCHANGE UNDER GARMENTS & BROKEN ITEMS

    නෑ නෑ.. පාර්ට්ස් මොකුත් කැඩිලා නෑ...
    හොද...........ට සලකලා තියෙනවා...
    අව්ලකට තියෙන්නෙ ගත්තට වඩා දැං පොඩ්ඩක් මහත එක...
    වෙලාවට සර්විස් කරලා තෙල් මාරු කරලා ග්‍රීස් ගහලා තියෙන්නේ...
    තාම (ලාවට)බ්‍රෑන්ඩ් නිව් වගේ.. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්බ්රේකබල් ... හැන්ඩ්ල් විත් කෙයාර් ...

    පල යන්න මෙතනින් පොඩි කොල්ලෝ ටික ... ආවා එකට දෙකක් ඉල්ලන්න ... තොපි බැඳලා විවාහ සහතිකේ අරන් වරෙන් මේකට එන්ටර් වෙන්න ...:frown::lol:
    ඕකේ බොස්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට ඒකාකරී වෙන එකක් නෑ බං:cool:

    ඒකාකාරී වෙලා බන් ඉන්නේ :(:( හැරෙන්නවත් බෑනේ සාත්තර කියනවා වගේ වෙන දේවල් මූණ බලන්ම කියනවනේ ? :eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අන්බ්රේකබල් ... හැන්ඩ්ල් විත් කෙයාර් ...

    පල යන්න මෙතනින් පොඩි කොල්ලෝ ටික ... ආවා එකට දෙකක් ඉල්ලන්න ... තොපි බැඳලා විවාහ සහතිකේ අරන් වරෙන් මේකට එන්ටර් වෙන්න ...:frown::lol:
    මගෙ ඩිවෝස් සෙටිපිකට් දෙකක් තියෙනවා ඒවා වැලීඩ් නැද්ද බං?:sorry::sorry:
    මේ බැඳලා එහෙම ලමයි හදන්නේ කෝමද බං?:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒකාකාරී වෙලා බන් ඉන්නේ :(:( හැරෙන්නවත් බෑනේ සාත්තර කියනවා වගේ වෙන දේවල් මූණ බලන්ම කියනවනේ ? :eek:
    ඒකනේ අපි එකක් ගත්තම දෙකක් තුනක් දෙන තැනක් හොයන්නේ:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ ඩිවෝස් සෙටිපිකට් දෙකක් තියෙනවා ඒවා වැලීඩ් නැද්ද බං?:sorry::sorry:
    මේ බැඳලා එහෙම ලමයි හදන්නේ කෝමද බං?:P

    අනේ උඹ බබා ... නිකන්ම හැදෙයි... :rofl:
     
    Status
    Not open for further replies.